Jan
28
jaffna ලේබලය යටතේ පලකල පුවත් පහතින් දැක්වේ.
Showing posts with label jaffna. Show all posts
Jan
25
කාර්තිකා යාපනය අලම්පිඞ්ඩි ප‍්‍රදේශයේ පදිංචි තරුණියකි. වයස අවුරුදු 20 කි. එම ප‍්‍රදේශයේ පාසලක අධ්‍යාපනය ලැබූ ඇයගේ එකම සිහිනය වූයේ වෛද්‍යවරියක් වීමයි.
Jan
18
ප්‍රංශයේ වෛද්‍ය උපාධිය හදාරමින් සිටියදී දින පහක් ඇතුළත යාපනයේ ශිෂ්‍යාවන් දෙදෙනකු ම ශ්‍රී ලංකාවේ දෙමළ තරුණයන් දෙදෙනෙකු අතින් ඝාතනයට ලක්ව තිබේ.
Jan
05
යාපනය චාවකච්චේරී නූනාවිල් ප්‍රදේශයේදී බස්රථයක් සහ වෑන් රථයක් අනතුරට ලක් වීමෙන් සිව් දෙනෙකු බරපතල තුවාල ලබා රෝහලගත කල බවට චාවකච්චේරී පොලීසිය පවසයි.
Dec
02
යාපනයේ පේදුරුතුඩුව, සරෙයිඅඩි ප‍්‍රදේශයේ වයස අවුරුදු නවයක දැරියක් ගෙළ වැළලාගෙන මියගියේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විශාල සැකයක් හටගෙන ඇති නිසා පේදුරුතුඩුව පොලිසිය ඒ සම්බන්ධයෙන් පෙරේදා (30 දා) පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
Dec
01
යාපනය, වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදී පසුගිය 29 වැනිදා රාත්‍රියේ බීමතින් සිටි පුද්ගලයෙකු නයෙකු අල්ලා ගෙන එම නයා සමඟ විවිධ ක්‍රියාකාරම් කිරීමට ගිය පුද්ගලයෙකුට එම නයා දෂ්ඨ කිරීම හේතුවෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බව යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශවාසීන් පවසයි.
Nov
28
යාපනය ආගමික ස්ථානයක හිටපු එල් ටී ටී ඊ නායක වේලූපිල්ලේ ප‍්‍රභාකරන් රුව සහිතව සැමරුමක් සංවිධාන කළ පූජකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ අදාල පූජකවරයා තවත් පිරිසක් එක් කර ගනිමින් එම සැමරීම සිදු කිරීමට සැළසුම් කර තිබූ බවයි.
Nov
12
යාපනයේ කොඩිගාමම් පොලිසිය විසින් ගණිකා නිවාසයක් වටලා පිටස්තර පළාත්වල කාන්තාවන් දෙදෙනකු හා ගණිකා නිවාසය පවත්වා ගෙන ගිය පුද්ගලයා පෙරේදා (10 දා) අත්අඩංගුවට ගෙන තිබේ. කාලයක සිට මෙම ගණිකා නිවාසය පවත්වා ගෙන ගොස් ඇත්තේ යාපනය කොඩිගාමම් මුරුසුවිල් කරම්බගම් ප‍්‍රදේශයේ නිවසකය.
Oct
15
යාපනය නගරයේ අගරදගුරු නිවස පිටුපස තල් ගසක් යට තිබී අධිබලැති පුපුරණද්‍රව්‍ය කිලෝ 4 ග්‍රෑම් 3 ක් සමග ඩෙටනේටර් තොගයක් පෙරේදා (13) දින සවස සොයාගත් බවට යාපනය පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
Oct
11
යාපනය අනලතිව් දූපතේ පුද්ගලයින් තිදෙනෙකු මුහුදු මාර්ගයෙන් ඉන්දියාවේ සිට රැගෙන එන ලද කහ තොගයක් සමග අත්අඩංගුවට ගැනීමෙන් පසුව එවුන් සැරිසරන ලද ප්‍රදේශයේ නිවෙස්වල ජනතාවට ස්වයං නිරෝධායනය වීමට උපදෙස් ලබා දී ඇති බවට කයිට්ස් පොලීසිය පවසයි.
Sep
01
යාපනය අල්වායි ප්‍රදේශයේ අඹුසැමි ආරවුලකදී සැමිය විසින් බිරිඳට ගිනිතැබීමකදී බිරිඳ මිය ගොස් ඇති අතර සැමියා අත්අඩංගුව ගෙන ඇති බවට නෙල්ලිඅඩි පොලීසිය පවසයි.
Aug
24
සිය සැමියා සමඟ අනියම් සබඳතාවක් පවත්වන බව කියමින් සිය නැඟණියගේ ගෙල මිරිකා හුස්ම සිර කර ලුණු ලේවායක ගිල්වා මරාදැමූ වැඩිමහල් සහෝදරිය ඇතුළු ඥාතීන් තිදෙනකු ඝාතනයෙන් වසර දෙකකට පසු යාපනය ප්‍රදේශයේදී මන්නාරම මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
Aug
04
යාපනය කොඩිකාමම් වරණි ප්‍රදේශයේදී යතුරුපැදියක් ටිපර් රථයක ගැටීමෙන් තරුණයෙකු මිය ගොස් ඇති බවට කොඩිකාමම් පොලීසිය පවසයි.
Jul
13
Jul
13
යාපනය තොණ්ඩමනාරු උතුරු මුහුදු ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී ඉන්දියාවේ සිට මෙරටට නීතිවිරෝධීව සංක්‍රමණය වීමට උත්සහ දැරු හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු සහ සැකසහිත කොරෝණා ආසාදිතයෙකු ඇතුලු සිව් දෙනෙකු ඊයේ (12) දින නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Jul
09
යාපනය,නල්ලූර් ප්‍රදේශයේදී සුඛෝපභෝගී මෝටර් රථයක් හා යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් තුවාල ලබා යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව යාපනය පොලිසිය පවසනවා.
Jun
23
යාපනයේ ඉරුපාලෙයි මඩත්තඩි ප්‍රදේශයේදී 22 දා සවස පුද්ගලයින් දෙදෙනෙකුව කඩු වලින් කපා තුවාල සිදු කොට ඇති අතර කෝපායී පොලීසිය එක් කඩු කාරයෙකු කඩුවක්ද සමග අත් අඩංගුවට ගෙන තිබේ.
Jun
18
යාපනයේ වඩමාරච්චි අරියාලේ ප්‍රදේශයේ වයස අවුරුදු තුනක කුඩා දරුවකු නිවෙස තුළම ඇද වැටී 16දා මියගොස් තිබේ.
තව පුවත් කියවන්න » ඊළග පිටුවට යන්න
























