May
11
යාපනයට වෙසක් සැරසිළි එපා මැතිවරණ කොමසාරිස්ගේ සහෝදරයා නිකුත් කල Twitter පණිවිඩය
ශ්‍රී ලංකා යුධ හමුදාවේ මෙහෙයවීමෙන් උතුරු පළාතේ සිදුකර ඇති වෙසක් සැරසිළි එම ප්‍රදේශවල ජීවත් වන සිංහල බෞද්ධ නොවන ජනතාව මත බලෙන් පැටවීමක් බවත්, ආගමික ආක්‍රමණයක් බවත් දක්වමින් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගේ සොහොයුරෙකු මෙන්ම නිදහස් මාධ්‍යවේදියෙකුද වන සුනන්ද දේශප්‍රිය මහතා විසින් නිකුත් කල ටුවිටර් පණිවිඩයක් සමාජජාල තුල දැඩි කතා බහට ලක් වී තිබේ.
රටම එක්ව ජාත්‍යන්තර වෙසක් උත්සවය සමරන අවස්ථාවකදී මෙවන් පණිවිඩ නිකුත් කිරීම හරහා ජාත්‍යන්තර වශයෙන් රට අපකීර්තියට පත්වන බව බොහෝ දෙනෙකුගේ මතය වී තිබේ.
රටම එක්ව ජාත්‍යන්තර වෙසක් උත්සවය සමරන අවස්ථාවකදී මෙවන් පණිවිඩ නිකුත් කිරීම හරහා ජාත්‍යන්තර වශයෙන් රට අපකීර්තියට පත්වන බව බොහෝ දෙනෙකුගේ මතය වී තිබේ.
