Jan
26
කොවිඩ් වසංගතයෙන් මහජනයා බේරා ගැනීමට තවමත් සටනක යෙදී සිටින, එහෙත් කොවිඩ් දෙවැනි රැල්ලෙන් පසු අමතක වුණු, අත් හැරුණු වෛද්‍ය වෘත්තිකයන්, හෙද හෙදියන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරැන්, පොලිස් නිලධාරීන් හා ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ඇතුළු සුව විරුවන්ගේ වෙහෙස නිවන්නට සිදුකරන “අපෙන් තේ එකක්” සත්කාරයට දැන් ඔබටත් දායක විය හැකියි.