Jan
09
අමෙරිකානු පුරවැසියන් 05 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 268 දෙනෙකුට මරු කැඳවමින්, තවත් පුද්ගලයින් 500 කට අධික පිරිසකට තුවාල සිදුකරමින් 2019 වර්ෂයේ අප්‍රේල් මස 21 වෙනිදා ශ්‍රී ලංකාවේ එල්ලවූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් " ශ්‍රී ලංකා අයි.එස්.අයි.එස්. සංවිධානය" නමින් හඳුන්වනු ලබන සංවිධානයේ සාමාජිකයින් තිදෙනෙකුට එරෙහිව අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විසින් චෝදනා ගොනු කර තිබෙනවා.