Jul 07


ආන්දෝලනයට තුඩුදුන් 15 හැවිරිදි බාලවයස්කාර දැරිය මුදලට ලබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට පත්වූවන් අතර කෝටිපතියන් මෙන්ම ප්‍රභූ පැලැන්තියේ කිහිප දෙනෙකුද සිටි අතර ඊයේ වාර්තාවූයේ පානදුර, බණ්ඩාරගම ප්‍රදේශයේ දී විශේෂඥ වෛද්‍යවරයෙකුද අත්අඩංගුවට පත්වූ බවයි.
Jul 06

 


පියුමි හංසමාලි නැවතත් සමාජ මාධ්‍ය ඔස්සේ සජීවීව ඇවිත් මෙසේ පවසා තිබේ.පහුගිය ටිකේ වෙච්ච ප්‍රශ්නත් එක්ක මොකද්ද වුනේ හැමදේම දන්නවා.. මම ඒ සියළු දේ අමතක කරලා  මගේ පාඩුවේ ගෙදරට වෙලා ඉන්නකොට  මට දෙමටගොඩ අපරාධ විමර්ශන ඒකකයෙන් ලේටර් එකක් ඇවිල්ලා දීලා තියනවා මේ දිනයට එන්න කියලා පොලිසීයට. ඉතිං මම පෙරේදාට කලින් දවසේ ගියා එකට ඉතිං මම කලින් කතා කරලා ඇහුවා මොකක් සම්බන්ධවද මට එන්න කියන්නේ කියලා..
Jul 01

 


මහනුවර කැටවල විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා වන රජයේ වෘත්තිය පුහුණු ආයතනයේ පුහුණුව ලබන බාල වයස්කාර පිරිමි ළමයෙකු එම ආයතනය මගින් පුහුණුවකට යැයි පවසමින් රසකැවිලි නිෂ්පාදනය කරනු ලබන පෞද්ගලික ආයතනයකට යොමුකර සිටියදී එහි සේවිකාවක විසින් එම දරුවා බලහත්කාරයෙන් රඳවා තබාගෙන අමානුෂික පහර දීමට හා දරුණු ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ පොලිසිය අදාළ කාන්තාව පෙරේදා (28 වැනිදා) දින පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
Jun 25

 


පෞද්ගලික විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබන වෛද්‍ය සිසුවියක්, ඇයගේ මෝටර් රථය සමඟ පුද්ගලයෙකු විසින් පැහැර ගෙන ගොස් තිබුණා.
Jun 22


 නිම්මි හරස්ගම කියන්නේ ජාත්‍යන්තර සිනමාවේ ඉදිරියෙන් සිටින ශ්‍රී ලාංකීය රංගන ශිල්පිනියක්. මේ දිනවල එංගලන්තයේ ජීවත් වන නිම්මි, නිතරම පාහේ සක්‍රීය ලෙස කලාව වෙනුවෙන් සිය දායකත්වය ලබාදෙනවා. රංගනයට සේම පිටපත් රචනයටද දක්ෂතා දක්වන නිම්මි පසුගියදා තම රංගනය වෙනුවෙන් එංගලන්තයේදී ඉහළ ඇගයීමකට ලක්වුණා.
Jun 19


ඇල්ෆා, බීටා, ගැමා සහ ඩෙල්ටා සහ සෙසු කොවිඩ් ප්‍රභේද වලින් ඇතිවන දරුණු රෝගී තත්වය හා ඉන් ඇති විය හැකි මරණ තත්වයක් ඇති වීමේ හැකියාව සාර්ථක ලෙස එන්නත් වලින් මැඩ පැවැත්වීය හැකි බව ශ්‍රී ජයවර්ධන විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කළාය.
Jun 16


පසුගියදා ෂැංග්‍රිලා හෝටලයේ ආන්දෝලනාත්මක සාදයක් පැවැත්වූ බව හෙළිවීමෙන් අත්අඩංගුවට පත්ව ඇප ලැබූ රූපලාවන්‍යවේදී චන්දිමාල් ජයසිංහ , නිරූපණ ශිල්පී පියුමි හංසමාලි, ටෙලි නිළි මාධවි ඇන්තනි ඇතුළු 21 දෙනෙකුගේ පිරිස නිරෝධායනය පිණිස පස්සර බණ්ඩාරවෙල ප්‍රදේශයේ මධ්‍යස්ථානයක් වෙත රැගෙනයාමෙන් පසු ඔවුන් සියල්ල අද නිරෝධායනය අවසන් කර කොළඹ බලා පැමිණීමට නියමිතය.
Jun 15

 

කොරෝනා ආසාදනය වී තම මව අවාසනාවන්ත ලෙස අභාවප්‍රාප්ත වූ බව රංගන ශිල්පිනී ගයාත්‍රී ඩයස් මහත්මිය සඳහන් කරයි.
Jun 10


 හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය අමාත්‍ය ධූරයට පත් වූ විට තමන්ට විශේෂ කාරණයක් ගැන ප්‍රකාශ කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසනවා.
May 29

 


රුසියාවේ පැවැති Miss Sapphire World 2021 රූ රැජින තරගයේ දෙවැනි ස්ථානය ලබා ගන්නට ශ්‍රී ලංකාවේ අපණ්ණකා සමත් වුණා. එම ජයග්‍රහණය ගැන කතා කරන්නට රුසියාවේ සිට ඇය අප හා එකතු වුණා.
තව පුවත් කියවන්න » ඊළග පිටුවට යන්න
Trending News of this Week

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.