Jul 06

මට පාඩුවෙ ඉන්න නැහැ පොලිසිය ගෙදර ඇවිත් - පියුමි හංසමාලි

 


පියුමි හංසමාලි නැවතත් සමාජ මාධ්‍ය ඔස්සේ සජීවීව ඇවිත් මෙසේ පවසා තිබේ.පහුගිය ටිකේ වෙච්ච ප්‍රශ්නත් එක්ක මොකද්ද වුනේ හැමදේම දන්නවා.. මම ඒ සියළු දේ අමතක කරලා  මගේ පාඩුවේ ගෙදරට වෙලා ඉන්නකොට  මට දෙමටගොඩ අපරාධ විමර්ශන ඒකකයෙන් ලේටර් එකක් ඇවිල්ලා දීලා තියනවා මේ දිනයට එන්න කියලා පොලිසීයට. ඉතිං මම පෙරේදාට කලින් දවසේ ගියා එකට ඉතිං මම කලින් කතා කරලා ඇහුවා මොකක් සම්බන්ධවද මට එන්න කියන්නේ කියලා..

 ඉතිං ගිහිල්ලා බැලුවාම චමුදිත තමයි කම්පෙලෙන් එක දාලා තියෙන්නේ.. දාලා තියෙන්නේ එයාට මරණ තර්ජන එනවාලු.. එකට තමයිලු මට complain එක දාලා තියෙන්නේ.. එ කියන්නේ එයාව මරන්න මම තැත් කරලා කියලා..

අපි නිරෝධායටන මධ්‍යස්ථානයේ ඉන්නකොට ඒයාට විවිධ නම්බර්ස් වලින් කොල්ස් ඒනවලු..  උබ අපේ අක්කාව පස්සර ගිහින් දැම්මානේ.. උඹව මරනවා හරි මොන මොනහරි කියලා ඒයාට ඒයාට ඒහෙම ඒනවා තියලා ඒයා ඉතිං ගිහිල්ලා දාලා තියනවා.. මගෙන් පොලිසියේ අය ඇහුවා මොකද්ද මේ ගැන කියන්න තියෙන්නේ කියලා..හරිම ජෝක් එකක් මේක.. මේ මනුස්සයාව මරන්න මම ප්ලෑන් කරලා තියනවා කියලා.. ඉතිං මම නම් හිතන්නේ මේක එක්කෝ ඔයාගේ බොරු රඟපෑමක් මේක.. පියුමි හංසමාලි කියන්නේ සතෙක්වත් මරන්නේ නැති කෙනෙක්.. ඉතිං ඔනවාට වැඩිය පිං කරන්නෙත් නැහැ.. හැබැයි ඉතිං පව් වැඩ ඒහෙම කරන්නේ නැහැ.. මම නම් කියන්නේ චමුදිත රටේ මෙච්චර ප්‍රශ්න තියනවා වෙනදා කියනවා වගේ.. ඒ තියනකොට ඔයා වගේ මනුස්සයෙක් මම මරන්න ප්ලෑන කරලා හරි කටහරි කතා කරලා මම කියලා හරි  තියනවා නම් මම හිතන්නනේ තව කෙනෙක්ව මරන්න ප්ලෑන් කරනවා කියන්නෙත් මම දන්න හැටියට හරිි පවක්..


ඉතිං මිනිස්සු මරණ දෙවල් වලට අනේ චමුදිත ඒවා මගේ ජිවිතේ කවදාවත් වෙලා නැති දේවල්..  ඔයාට ඒන ප්‍රශ්න ඔයා වෙන විදියකට මේවා කරගන්න . ඔයාගේ program ඒහෙම අපි බලනවා.. ඔබතුමා ගෙනල්ලා ඒක ඒක මැති ඇමතිවරු ගෙන්ත් කතා කරනවා.. මම හිතන්නේ ඔයා මේ වේලාවේදී කතා කරන්න ඔන දෙයක් තියනවා.. දැන් මේ අපේ චන්දිමාල් ජයසිංහගේ මේ පාර්ටි ඒක සම්බන්ධව ඔබ නියෝජ්‍ය පොලිස්පතිතුමා අජිත් රෝහණ මහත්මයා ගෙනල්ලා හරිම අප්‍රසන්න විදියට ඔයා කතා කරලා ප්‍රශ්න ඇහුවානේ..  ඉතිං ඒ වගේ මම හතිනවා දැන් මේ රට යන විදියට ඔබතුමා අපේ ජනාධිපතිතුමයි අගමැතිතුමයි ගෙනල්ලා ඔය  program ඒකේ ඔය  ප්‍රශ්න කරා නම් මේ රටේ ‌තියන ගොඩක් ප්‍රශ්න වලට උත්තර හමුබ වෙයි කියලා සහ ‌ගොඩක්මේ දවස් වල අම්මලා තාත්තලාට සමහරුන්ට රැකියාවල් නැ. මම දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් හැටියට මට තෙරේනවා.. මොකද international schools වලට අම්මා කෙනෙක්ට සල්ලි තියන නිසා නෙමෙයි..හරි අමාරුවෙන් කෙහොමහරි දරුවාව උගන්ව ගන්න ඔන නිසා අපි වගේ සමාන්‍ය පවුල් වල ඉන්න අම්මාලත්  දනවා ළමයිව  international schools වලට . හැබැයි මේ කිසිම  international  schools වලින් ඔය කිසිම සහනයක් නැ.. දැන් වෙනකොට රැකියාවල් කරපඅ ගොඩක් දෙමාව්පියන් ගොඩක් අසරණ වෙලා ඉන්නවා.. එයාලට ජිවත් වෙන්නවත් සල්ලි නැතුව..ඉතිං මම කියනවා අදාළ බාලධාරීන් මේ දේවල් බලන්න.. ඉතිං කෙහොමද මෙස් school fess ගෙවන්නේ.. online class කරනවා.. මේකට කිසිම සහනයක් නැ. මම හිතනවා මේ වගේ දේවලුත් චමුදිත ඔයා කතා කරා නම් මේවා හරිම වැදසගත් දේවල්.. ගොඩක් ගෙවල් වල සමහර මිනිස්සුන්ට කන්න නැහැ.. අම්මලා තාත්තලාට මේකට සහනයක් ලබා දෙන්න ඔබ ඔබේ මේ program එකෙන් මම හිතනවා හොඳක් වෙයි කියලා.. මේවා ගැන කතා කරන්න.. ඔය හරි කොන්ද කෙලින් තියන මාධ්‍යවේදියෙක් නම් මම හිතනවා මේ දේවල්වලට ඔයාගෙන් හරි පිළිතුරුක් ලංකාවේ මිනිස්සුන්ට දැන ගන්නට හම්බවෙයි..


ඔබ ගෙන්නන අපේ ජනාධිපතිතුමාවයි, අගමැතිතුමවයි.. මේ ප්‍රශ්න කතා කරන්න.. ඉතිං අවසාන වශයෙන් මම කියනවා මිනි මරන්න අපි එවාට සම්බන්ධ වෙන්නෙත් නැ.. මම නම් කරුමයට හරිම බයයි. ඉතිං හරිම මෝඩයි ඔයා එ අතින් බැලුවාම.. මෙකද ඔයා වගේ මනුස්සයෙක්ව මම මරා හරි ඔක මොකක්හරි උනොත් මගේ මේ දරුවාට යන අනාගතේ මොකද්ද? ඔයාව මරලා හරි මම අහුවෙලා මම හිරගෙදරක ඉඳියි.. මගේ මේ ළමයාට මොකද වෙන්නේ... හරිම මෝඩයි.. මම හිතන්නේ දැන් ඔයාට TRACK පොඩ්ඩක් අවුට් වෙලා තියනවා.. එක මේවායින් තෙරේනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Trending News of this Week

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.