Aug
30
කිඹුල් කඳුලු හළලා වැඩක් නෑ, වැරදිකරුවන්ගේ යුනිෆෝම් ගලවන්න ඕන.. කාදිනල් හිමිගෙන් සැර ප්‍රකාශයක් (Video)
පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන් කවුරුන්දැයි තමන් තවමත් බලා සිටින බවත් ජනාධිපති කොමිසම මඟින් මෙම ප්‍රහාරය පිටිපසු සිටින පුද්ගලයින් හෙළිදරව් කළ යුතු බවත් අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමි පවසනවා.
තමන්ෙග් වගකීම හරිහැටි ඉටු නිළධාරීන් කිඹුල් කඳුලු ෙහලන බවත් එවන් පුද්ගලයන්ගේ යුනිෆෝම් ගැලවිය යුතු පවත් කාදිනල් හිමියන් වැඩිදුරටත් පවසනවා.
එම වීඩියෝව පහතින්..