Aug 31

එජාප නායක වෙන්න ගිය කරූ හාන්සියි.. රනිල්ගේ ප‍්‍රහාරයෙන් පසුබැස දේශපාලනයෙන් සමුගන්න සූදානම් වෙයි..


පුළුල් දේශපාලන වැඩපිළිවෙළක් සඳහා අවතීර්ණ වීම තවදුරටත් ප්‍රමාද වන්නේ නම් තමන් දේශපාලනයට සමුදීමට සූදානම් බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා සඳහන් කර ඇත.

එක්සත් ජාතික පක්ෂ නායකත්වය භාර ගැනීමට කැමැති වීම තම පුද්ගලික අවශ්‍යතාවයක් නොවන බවත් ඔහු පවසා ඇත්තේ තම දේශපාලන හිතවතුන් පිරිසක් සමග අදහස් පළ කරමිනි.

තමන් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාර ගැනීමට කැමැත්ත පළ කළේ විශාල පිරිසකගේ ඉල්ලීම බැහැර කළ නොහැකි නිසා බවත් රට වෙනුවෙන් පුළුල් දේශපාලන දායකත්වයක් හා ප්‍රතාපවත් දේශපාලන පක්‍ෂයක් ආරක්ෂා කරදීම වෙනුවෙන් බවද සඳහන් කර තිබේ.

කෙසේ නමුත් ඒ සඳහා තමාට අවස්තාවක් නොලැබෙන්නේ නම් දේශපාලනයෙන් විශ්‍රාම යාමට සිදුවන බවද ඔහු සඳහන් කර ඇත.

-lankacnews
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.