Galle ලේබලය යටතේ පලකල පුවත් පහතින් දැක්වේ.
Showing posts with label Galle. Show all posts
Jan 22

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ගාල්ල දොඩන්දූව ප්‍රදේශයේදී මෙහෙයුමකදී පළාගිය සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සදහා පොලීසිය මහජන සහය පතයි.
Jan 14

ගාල්ල අලුත්වල වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය විසින් කොරෝනා රෝගීන් වෙනුවෙන් හෙළ ඔසුවක් නිෂ්පාදනය කර තිබේ.
Dec 25

ආන්දෝලනයට තුඩු දුන් ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට තිබූ කොවිඩ් ආසාදිත තිදරු පියාගේ මෘත දේහය නිරෝධායන නීතිරීතිවලට අනුකූලව ඊයේ (24 වැනිදා) පෙරවරුවේ දඩල්ල ආදාහනාගාරයේදී සිදු කළේය.
Nov 12

ගාල්ල කරන්දෙණිය, ඇරවාවිල, වීනවල ප්‍රදේශයේ පදිංචිව සිටි එකම පවුලේ මව ,පියා සහ වයස අවුරුදු 7ක් වන දරුවාටත් කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.
Nov 03

තමන් යටතේ සේවය කළ තරුණ වෛද්‍ය වරියක ගැබ්ගෙන සිටින බව ආරංචිවීමෙන් පසු ඇයට දරුගැබ ගබ්සා කරන ලෙස බල කරමින් ඇය එය ප්‍රතික්ශේප කළ විට අමානුෂික ලෙස ඇයට පහර දුන් විශේෂඥ වෛද්‍යවරයෙකුට එරෙහිව පසුගිය දිනෙක වෛද්‍යවරියක විසින් ගාල්ල ළමා හා කාන්තා කාර්යංශය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
Oct 23

ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලයට කොවිඩ් රෝගියෙක් පැමිණ ඇතැයි ලැබුන තොරතුරක් මත මේ වනවිට වසා දමා ඇත. 
Oct 17

මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරින් විසින් හෙරොයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් කාන්තාවක් හෙරොයින් මත්කුඩු පැකැට්ටුවක් ගිල දැමිම හේතුවෙන් අසනිප තත්ත්වයෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට සිටියදි ඊයේ (16) මියගොස් ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල් පොලිසිය පවසයි.
Oct 12

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත සිට ගාල්ලට ගමන්ගත් බස් රථයක කාන්තාවකට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු කර ගෙන තිබේ.
Oct 10

කොග්ගල ප්‍රදේශයේ හෝටල් තුනක පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථාන තුල මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ කෙරෝනා පොකුරේ ආශ්‍රිතයින් 800 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටි බවත් ඉන් 204 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවිමෙන් පසු ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සදහා රෝහල් වෙත යොමුකිරිමට කටයුතු කළ බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි පවසනවා.
Aug 30

සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධාන කර, ගාල්ල, අක්මීමන, රජ්ජම්බුගහ ටැංකිය පාර ප‍්‍රදේශයේ හෝටලයක පැවැති සාදයකට සහභාගී වී සිටි තරුණියන් දෙදෙනෙකු ඇතුළු 28 දෙනෙකු අක්මීමන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Aug 19

ගාල්ලේ නෙළුව සිට ලංකාගම දක්වා වන කිලෝමීටර් 18 ක දිගකින් යුත් ග්‍රාමීය මාර්ගය සංවර්ධනය කර කර දෙන ලෙස ගම්වාසීන් කරන ලද ඉල්ලීම අනුව එම මාර්ගය සංවර්ධනය කරමින් පවතින බව හා මාර්ග අමාත්‍යාංශය සඳහන් කරයි.
Aug 06

ඊයේ පැවති ඡන්ද විමසීමේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල සියලු ආසන වල ප්‍රතිඵල නිකුත් කර අවසන්ව තිබේ.
Aug 06

2020 මහමැතිවරණය පළමු ඡන්ද ප්‍රතිඵලය නිකුත් වුනා.
Jul 28

බස් රථයක් නොමැතිව, රාත‍්‍රියේ සිය නිවසට යා නොහැකිව අසරණව සිටි පුද්ගලයෙකුට පිහිට වූ තවත් පුද්ගලයෙකුට පොලීසියෙන් දඩ නියම වූ පුවතක් ගාල්ල, නෙළුව ප‍්‍රදේශයෙන් වාර්තා වනවා.

යතුරු පැදියකින් පැමිණ ඇති ඔහු නිවසට යාමට නොහැකිව මාර්ගයේ අසරණව සිටි පුද්ගලයාට ප‍්‍රවාහන පහසුකම් ලබාදී තිබුණා.
Jul 11

ගාල්ල, හබරාදුව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු ඔහුව IDH රෝහල වෙත යැවීමට පියවර ගත් බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කර සිටිනවා.
තව පුවත් කියවන්න » ඊළග පිටුවට යන්න

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.