Jan 14

වෛද්‍ය තරංගා කුමාරිගේ කොරෝනා නසන හෙල ඔසුවට අනුමැතිය


ගාල්ල අලුත්වල වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය විසින් කොරෝනා රෝගීන් වෙනුවෙන් හෙළ ඔසුවක් නිෂ්පාදනය කර තිබේ.

එහි පළමු ඖෂධ කට්ටලය අම්බලන්ගොඩ ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට මන්ත්‍රීවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයට නොමිළේ බෙදා දී තිබේ.

වෛද්‍යවරිය සඳහන් කරන්නේ මෙම ඖෂධය කොරෝනා රෝගියෙකු දින තුනක් පානය කළහොත් වෛරසය ඉවත්වී සුවය ලබන බවයි.

මෙම ඖෂධය සඳහා වෛද්‍ය සභාවේ පූර්ණ අනුමැතිය ලැබී ඇති බවත් මාස තුනේ දරුවාගේ සිට ඕනෑම වයස් කාණ්ඩයකට නියමිත මාත්‍රාව පානය කළ හැකි බවත් ඇය කියා සිටී.

මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ අම්බලන්ගොඩ උපාධි සභාවේ සභාපති පුෂ්පකුමාර කුමාරසිංහ මහතා සඳහන් කළේ මෙම වෛද්‍යවරිය ලංකාවේ පළමු වතාවට ඩෙංගු රෝගීන් සඳහා හෙළ ඔසුවක් නිෂ්පාදනය කළ බවයි.

එයින් රෝගීන් දස දහස් ගණනක් ජීවිත බේරා ගත් බවත් තම පවුලේ සාමාජිකයන් ද එම ඔසුවෙන් සුව ලැබූ බවත් ඔහු පැවසීය.

-lankacnews
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Gossip Lanka | Gossip Lanka News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.