Aug
06
ගාල්ල - මාතර අවසන් ප්රතිඵල මෙන්න. පොහොට්ටුව 2/3 පන්නයි
ඊයේ පැවති ඡන්ද විමසීමේ ගාල්ල සහ මාතර දිස්ත්රික්ක වල සියලු ආසන වල ප්රතිඵල නිකුත් කර අවසන්ව තිබේ.
ඒ අනුව එම දිස්ත්රික්කවල ප්රතිඵල මෙසේ දැක්වෙයි.
ගාල්ල
- ශ්රී ලංකා පොදුජන පෙරමුණ – 430,334 (70.54%)
- සමඟි ජන බලවේගය – 115,456 (18.93%)
- ජාතික ජන බලවේගය – 29,963 (4.91%)
- එක්සත් ජාතික පක්ෂය – 18,968 (3.11%)
මාතර
- ශ්රී ලංකා පොදුජන පෙරමුණ – 352,217 (73.63%)
- සමඟි ජන බලවේගය – 72,740 (15.21%)
- ජාතික ජන බලවේගය – 37,136 (7.76%)
- එක්සත් ජාතික පක්ෂය – 7,631 (1.6%)