Jan
29
ගිනි අවිය සුසාන භූමියකින්
යතුරුපැදිය ගඟකින් සොයාගනී
පානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේදී දෙනෝදාහක් දෙනා බලා සිටියදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හය දෙනකු සමඟ ඝාතනයට යොදා ගත් ටී56 ගිනි අවිය සහ යතුරුපැදිය පොලිසිය මගින් ඊයේ (28 වැනිදා) සවස අත්අඩංගුවට ගෙන ඇත.