panadura ලේබලය යටතේ පලකල පුවත් පහතින් දැක්වේ.
Showing posts with label panadura. Show all posts
Jan 29

ගිනි අවිය සුසාන භූමියකින්


යතුරුපැදිය ගඟකින් සොයාගනී

පානදුර පල්ලියමුල්ල ප‍්‍රදේශයේදී දෙනෝදාහක් දෙනා බලා සිටියදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හය දෙනකු සමඟ ඝාතනයට යොදා ගත් ටී56 ගිනි අවිය සහ යතුරුපැදිය පොලිසිය මගින් ඊයේ (28 වැනිදා) සවස අත්අඩංගුවට ගෙන ඇත.
Jan 27

පානදුර උතුර ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
Dec 23

පානදුර – හොරණ මාර්ගයේ පිහිටි ඇඟළුම් කර්මාන්තශාලාවක කොරෝනා ආසාදිතයන් 80 දෙනෙකු හඳුනා ගෙන ඇති බව වාර්තා වේ.
Oct 22

පානදුර අධිකරණ භුමියේ ගේට්ටුව අසල ආරක්ෂක මුරකුටියේ රාජකාරි කටයුතු සඳහා යොදවා සිටි පොලිස් නිලධාරියෙකු සහ සිවිල් ආරක්ෂක බළකායේ නිලධාරිනියකට නිරෝධායන රෙගුලාසි යටතේ නඩු පැවරිමට සහ වින්‍යානුකූල පියවර ගැනීමට එම අධිකරණයේ මහේස්ත්‍රාත්තුමා විසින් පියවර ගෙන තිබෙනවා.
Oct 10

පානදුර මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකය තාවකාලිකව වසා දමා තිබෙනවා. ඒ, ඉකුත් සිව්වනදා එම දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ එම රෝහලේ හෙදියකගේ දියණියකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමගයි.
Oct 02

නෙත්මි පානදුර ප‍්‍රදේශයේ පදිංචි තරුණියකි. දුටුවන්ගේ නෙත් වශිකරවනසුලූ රූපයක් උපතින්ම හිමි නිසා කුඩා කල සිටම ඇය ඉතා රූමත් තරුණියක් වූවාය. නව යෞවන වයසට පැමිණීමත් සමග ඇයගේ සුන්දරත්වය තව තවත් වැඩි වූවාය. රන්වන් පැහැති සිහින් සිරුර, පුළුලූකුල , වටකුරු මුහුණේ නිරතුරු රැඳි සිනහව සහ දිගුවන් වරලස ඇයගේ අලංකාරය තවත් ඔප් නැංවූවාය.
Sep 30

බීමතින් වෑන් රියක් පදවා රිය අනතුරු කිහිපයක් සිදුකර පළා යමින් සිටි රියදුරෙකු ප්‍රදේශවාසීන්ගේ පහර කෑමකට ලක්වූ පුවතක් පානදුර අළුබෝමුල්ල ප්‍රදේශයෙන් වාර්තා විය.
Sep 06

ඒ කොරෝනා හේතුවෙන් ලංකාව පුරා ඇඳිරිනීතිය දැමූ කාලයයි. සැවොම නිවෙස්වලට කොටු වී සිටියා සේ පානදුර ඇවරිවත්තේ පදිංචි ඩී. ගීතානිද නිවසට වී නිවාඩු පාඩුවේ සිටියාය.
Aug 05

ඡන්දය භාවිත කිරීමට පැමිණි පුද්ගලයෙකු පානදුර බෙක්කේගම ප්‍රාථමික විදුහලේ ඡන්ද පෝලිමේ රැඳී සිටියදී හදිසියේ අසනීප වී ඇද වැටී මියගොස් ඇතැයි පානදුර දකුණ පොලිසිය පවසයි.
තව පුවත් කියවන්න » ඊළග පිටුවට යන්න

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.