luxury car ලේබලය යටතේ පලකල පුවත් පහතින් දැක්වේ.
Showing posts with label luxury car. Show all posts
Jan 29

මාර්ගයේ ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී මෝටර් රථයක් එහි රියදුරුට වේගය පාලනය කර ගත නොහැකිව දියත උයන ආසන්නයේදී මාර්ගයේ ගමන්ගත් මවක හා කුඩා දියණියකද යටකරමින් “දියවන්නා ඔය“ ට පෙරළී තිබේ.
Nov 29

ඇය නමින් සින්ඩි වික‍්‍රමනායකයි. වයස අවුරුදු 21ක තරුණියකි. පදිංචිය කොළඹ ප‍්‍රදේශයේය. දැනට ඇය ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධියක් හදාරමින් සිටී. ඒ කොළඹ පෞද්ගලික විශ්වවිද්‍යාලයකයි.
සින්ඩි ගැන අපට මෙහෙම කතා කරන්න සිදුවූවේ එක් රැයකින් ඇය මෙරට ජනප‍්‍රිය තරුවක් වූ නිසාය. ඇය එලෙස ජනප‍්‍රිය වූයේ රියලිටි වැඩසටහනකින්, ටෙලි නාට්‍යයක හෝ චිත‍්‍රපටයක රඟපාමින් නොවේ. රිය අනතුරක් සම්බන්ධයෙනි.
Nov 22

රිය අනතුරුවලින් දිනකට ලංකාවේ පහක් දහයක් මිය යති. තුවාල ලබන ගණන බොහෝමය. එහෙත් එම අනතුරුවලට වඩා මුළු රටම ගිය සතියේ කතා කළේ කිසිවකුටත් සීරීමක් නොවූ රිය අනතුරක් ගැනය. ඊට හේතු වූයේ රිය අනතුර කළ බවට චෝදනා එල්ල වූ තරුණියට රියැදුරු බලපත්‍ර නෙතිබීම නිසාම නොව ඇය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකුගේ දියණියක් වීමයි. එම අනතුරත් නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් රත්නායකගේ පැත්තෙන් බලන විට ඔහු මුහුණ දුන්නේ ගහෙන් වැටුණ මිනිහාට ගොනා ඇන්නා වගේ සිද්ධියකටය.
Nov 16

කොළඹ නෙළුම් පොකුණ රඟහල අසල මෝටර් රථ අලෙවිසැළක සුඛෝපභෝගී මෝටර් රථයක් ගැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් තරුණියට ඇප ලබාදී තිබේ.
Nov 16

බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකුගේ දියණිය ධාවනය කළ අති සුඛෝපභෝගී රියක් කොළඹ 7, කුරුඳුවත්ත ප්‍රදේශයේ වාහන අලෙවිසලකට කඩා වැදී ඇත.ඇයට රියදුරු බලපත්‍රයක් පවා නැතැයි පරීක්ෂණවලදී හෙළිවී තිබේ.
Oct 22

කෝටිපති ව්‍යාපාරික බිරිඳ පැද වූ සුඛෝපභෝගී මෝටර් රථයක හැපී ඇයගේ ස්වාමිපූරුෂයා මියයෑමේ පුවතක් පොල්ගස්ඕවිටින් වාර්තා වේ.
Sep 17

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන දෙමටගොඩ චමින්දගේ පුත‍්‍රයා විසින් පැදවූ සුඛෝපභෝගී මෝටර් රථයක් දෙමටගොඩ පොලීසිය විසින් සිය භාරයට ගැනීමෙන් පසු ඉහළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ බලපෑම් මත එම මෝටර් රථය මුදාහැර ඇතැයි ඉකුත් 12 වැනිදා නෙත් නිවුස් වාර්තා කළා.
තව පුවත් කියවන්න » ඊළග පිටුවට යන්න

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.