gotabaya rajapaksha ලේබලය යටතේ පලකල පුවත් පහතින් දැක්වේ.
Showing posts with label gotabaya rajapaksha. Show all posts
Jan 23

ජනාධිපතිවරයා අද (23) කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය කේන්ද්‍ර කරගනිමින් පැවැති "ගම සමග පිළිසඳර" වැඩසටහනට එක්විය.
Jan 23



පළමු කොවිඩ් එන්නත් තොගය ජනවාරි 27 වනදා මෙරටට ඉන්දියාවෙන් ලැබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Jan 15

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල රථවාහන තදබදය අවම කිරීම සඳහා ක්‍රියාත්මක කෙරෙන "පාර්ක් ඇන්ඩ් රයිඩ් සිටිබස් " නියමු වැඩසටහන අද (15) පෙරවරුවේ ආරම්භ විය.
Jan 13

කොළඹ වරායේ, නැගෙනහිර පර්යන්තය විකිණීම හෝ බදු දීම හෝ නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වරාය වෘත්තීය සමිති නියෝජිතයන්ට කියයි.
Jan 09

නන්දසේන ගෝඨාභය රාජපක්ෂ හෝ ගෝඨාභය රාජපක්ෂ හෝ යන චරිත දෙකෙන් ඕනෑම චරිතයකට සූදානම් වුවත් විපක්ෂය මෙන් පාදඩ දේශපාලනයකට සූදානම් නැති බව ජනාධිපතිතුමා කියා සිටිනවා. අද (09) උදෑසන අම්පාර, උහන, ලාතුගල ගම්මානයේ පැවති “ගම සමග පිළිසඳර” වැඩසටහනට සහභාගීවෙමින් ජනාධිපතිවරයා අවධාරණය කර සිටියා.
Dec 31

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මුලිකත්වයෙන් කැබැතිගොල්ලෑව, කණුගහවැවදී ගම සමඟ පිළිසඳර සිව්වැනි අදියර ඊයේ පැවැත්වුණු අතර තලගහ වැව, හල්මිල්ල වැටිය, තම්මැන්නාව, හේරත් හල්මිල්ලෑව, නිකවැව ආදී ප්‍රදේශයේ ගම්මාන ආශ්‍රිත ජනතාවගේ ගැටළු පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය.
Dec 18

අල්ලස් ගැනීමේ සිද්දීන් සම්බන්ධයෙන් ජනතාවගෙන් ලැබුන පැමිණිලි සැලකිල්ලට ගනිමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසකට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.
Dec 04

තමන්ට හදිසියේ පාර්ලිමේන්තුවට පැමිණීමට කිසිදු අදහස් නොමැති බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ පවසා ඇතැයි වාර්තා වනවා.
Nov 28

සුළු වැරදි සම්බන්ධයෙන් අධිකරණ මගින් දඬුවම් කර සිරගතව සිටින පුද්ගලයන්ට ජනාධිපති පොදු සමාවක් ලබාදීමට තීරණය කර තිබේ. බන්ධනාගාරයේ පැතිර යන කොරෝනා වසංගත තත්ත්වය මත මෙම තීරණය ගෙන ඇත. එම ජනපති පොදු සමාවට අදාළ ලිපිය ඊයේ (27 වැනිදා) වන විට බන්ධනාගාර මූලස්ථානයට ලැබී තිබුණු බව උසස් බන්ධනාගාර නිලධාරියෙක් සඳහන් කළේය.
Nov 23

තාක්ෂණ අමාත්‍යංශය සහ මහජන ආරක්ෂක අමාත්‍යංශය නමින් නව අමාත්‍යංශ 02 ක් නම් කර තිබෙනවා.
තව පුවත් කියවන්න » ඊළග පිටුවට යන්න

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.