Sep
17
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන දෙමටගොඩ චමින්දගේ පුත‍්‍රයා විසින් පැදවූ සුඛෝපභෝගී මෝටර් රථයක් දෙමටගොඩ පොලීසිය විසින් සිය භාරයට ගැනීමෙන් පසු ඉහළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ බලපෑම් මත එම මෝටර් රථය මුදාහැර ඇතැයි ඉකුත් 12 වැනිදා නෙත් නිවුස් වාර්තා කළා.