three-wheeler ලේබලය යටතේ පලකල පුවත් පහතින් දැක්වේ.
Showing posts with label three-wheeler. Show all posts
Nov 27

කොවිඩ් 19 වෛරසය අසාදනය වු 28 හැවිරිදි එක්දරු පියෙකු තම ත්‍රිරෝද රථයෙන් ස්ථාන කිහිපයක සැරිසරමින් සිටියදි බගවන්තලාව පොලිසියේ නිලධාරින් සහ බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලයේ නිලධාරින් එක්ව අසාදිතයා අල්ලා හම්බන්තොට නිරෝධායන මධ්‍යස්ථානය කරා යොමු කිරිමට ඊයේ (26) දින රාත්‍රියේ බගවන්තලාව මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් කටයුතු කර තිබෙනවා.
Nov 10

බදුල්ල පොලිස් වසමේ බදුල්ල මහියංගනය මාර්ගයේ මැඩිතලේ හංදිය අසල දී ත්‍රීරෝද රථයක් අඩි 40ක පමණ ප්‍රපාතයකට පෙරළී සිදුවු අනතුරකින් බිළිඳියක් ජීවිතක්ෂයට පත්ව ඇත.
Nov 09

කළුතර නාගොඩ ප‍්‍රදේශයේදී මෝටර්රථයක් සහ ති‍්‍රරෝද රථයක් පරීක්‍ෂා කිරීමෙන් පසු ජීව අත්බෝම්බයක්, කඩු 04ක්, පිහි 06 ක් ඇතුළු උපකරණ තොගයක් සමගින් පුද්ගලයින් හත්දෙනකු 06 වැනිදා රාති‍්‍ර අත්අඩංගුවට ගැනීමට කළුතර කටුකුරුන්ද විශේෂ කාර්ය බළකා කඳවුරේ නිළධාරි පිරිසක් සමත් වූහ.
Nov 04

නාත්තන්ඩිය උඩුබද්දාව ප්‍රදේශයේදී එකම දිශාවට ගමන් කරමින් තිබූ ත්‍රීරෝද රථයක් සහ මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් ත්‍රීරෝද රථයේ ගමන්ගත් කාන්තාවක් ජීවිතක්ෂයට පත්වූවාය.
Oct 17

ත්‍රිරෝද රථය සෙමෙන් ධාවනය කරන්නැයි පැවසීම ගැන උරණ වූ රියැදුරු ත්‍රිරෝද රථය නවත්වා එහි තුළ සිටි පොලිස් සැරයන්වරයකුට කනේ පහරක් දී ඇති බැව් ඉමදූව පොලිසිය පවසයි.
Sep 29

ත්‍රිරෝද රථයකින් කුලී ගමනක් යන මුවාවෙන් ගොස් එම ත්‍රිරෝද රථය පැහැරගැනීමට උත්සහ කළ යුවළක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තව පුවත් කියවන්න » ඊළග පිටුවට යන්න

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.