pasku attack ලේබලය යටතේ පලකල පුවත් පහතින් දැක්වේ.
Showing posts with label pasku attack. Show all posts
Jan 09

අමෙරිකානු පුරවැසියන් 05 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 268 දෙනෙකුට මරු කැඳවමින්, තවත් පුද්ගලයින් 500 කට අධික පිරිසකට තුවාල සිදුකරමින් 2019 වර්ෂයේ අප්‍රේල් මස 21 වෙනිදා ශ්‍රී ලංකාවේ එල්ලවූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් " ශ්‍රී ලංකා අයි.එස්.අයි.එස්. සංවිධානය" නමින් හඳුන්වනු ලබන සංවිධානයේ සාමාජිකයින් තිදෙනෙකුට එරෙහිව අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විසින් චෝදනා ගොනු කර තිබෙනවා.
Dec 16

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත්වූ ස්වකීය ඉඩමක් නොමැති පිරිස් උදෙසා කටුවාපිටිය ප්‍රදේශයේ ඉදි කිරීමට සැලසුම් කළ දැනට අඩාල වී ඇති නිවාස 24 ව්‍යාපෘතියේ කටයුතු කඩිනමින් අවසන් කිරීම සඳහා ක්‍රියාමාර්ග ගන්නැයි රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට මම උපදෙස් දුනිමි.
Dec 06

2017 වර්ෂයේ කාන්තන්කුඩි අල්ලියාර් මංසන්දියේ ඇතිවු ගැටුමෙන් පසු සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන්ට නොහැකි වීමට යම් දේශපාලන බලපෑමක් හේතු වූ බව නීතිපති දෙපාර්තමේන්තුව පවසනවා.
Oct 06

මෙරට ජනාධිපතිවරයෙක් පලමු වතාවට කොමිෂන් සභාවක් ඉදිරියේ සාක්ෂි ලබාදීමට පැමිණි පළමු අවස්ථාව සනිටුහන් කරමින් හයවන විධායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද දින පාස්කු රිදෙන බොම්බ ප්‍රරහාරය පිළිබඳව විමර්ශන කොමිසම් සභාව වෙත පැමිණියා.
Sep 17

පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සම්බන්ධයෙන් කළ ප‍්‍රකාශයක් හේතුවෙන් එහි උණුසුම් තත්ත්වයක් හට ගත්තා.
Sep 17

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන්දු ප්‍රනාන්දු මහතා සාක්ෂි ලබා දී තිබේ.
Aug 30

පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන් කවුරුන්දැයි තමන් තවමත් බලා සිටින බවත් ජනාධිපති කොමිසම මඟින් මෙම ප්‍රහාරය පිටිපසු සිටින පුද්ගලයින් හෙළිදරව් කළ යුතු බවත් අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමි පවසනවා.
Aug 26

පාස්කු ඉරිදා ප්‍රහාර ගැන සොයා බලන ජනාධිපති කොමිෂන් සභාවේ පොලිස් ඒකකයේ නිලධාරීන් මේ වන විට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කොළඹ පිහිටි නිවසට ගොස් තිබෙනවා.
Aug 12

නව ආණ්ඩුවේ අධිකරණ ඇමතිවරයා ලෙස තමනට ප්‍රධාන අරමුණු දෙකක් ඇති බව අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතා සඳහන් කරයි.
Aug 03

2019 අපේ‍්‍රල් 21 වැනිදා සහරාන් ප‍්‍රමුඛ ඉස්ලාමීය අන්තවාදී ත‍්‍රස්ත කල්ලිය බෝම්බ පුපුරුවා මහා විනාශයක් සිදු කරන අවස්ථාවේ හදිසි ත‍්‍රස්ත ප‍්‍රහාරයකදී ක‍්‍රියාත්මක වන විශේෂ අවි සහ ක‍්‍රමවේදවලින් සමන්විත බළකායක් (SWAT) මෙරට සූදානම් කර නොතිබුණි. ප‍්‍රහාරය එල්ල වන අවස්ථාවේ හිටපු ජනපති සිටියේ සිංගප්පූරුවෙයි. එම අවස්ථාව වනවිට රටේ ජාතික ආරක්‍ෂාව අරාජික තත්ත්වයකට පත්ව තිබුණි. රහස් පොලිසියේ ඉලක්කය වූයේ ජාතික තව්හිද් ජමාත් ත‍්‍රස්ත කල්ලිය නොව වත්මන් ජනපති හා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ජනපති ධුරයට තරග කිරීම වැළැක්වීමේ මෙහෙයුමයි. ඒ සඳහා දීන දේශපාලකයන් පිරිසක් නිරතුරුවම රහස් පොලිසියට උපදෙස් දුන්නේය.
තව පුවත් කියවන්න » ඊළග පිටුවට යන්න

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.