mother ලේබලය යටතේ පලකල පුවත් පහතින් දැක්වේ.
Showing posts with label mother. Show all posts
Jan 26

සිය දියණිය සමග යතුරු පැදියකින් තඹුත්තේගම නගරයට පැමිණෙමින් සිටි කාන්තාවක මහමග රැදි සිටි ඇතෙකුගේ පහරදීමකින් අද (26) උදෑසන කාන්තාවක මරණයට පත්ව ඇත. පහරදීම නිසා බරපතල තුවාල ලැබූ 49 හැවිරිදි කාන්තාව මියගොස් ඇති බව තඹුත්තේගම පොලිසිය සඳහන් කරනවා.
Jan 12

“...අම්මා මාවත් එක්කගෙන ආවා.

ඒ මහත්තයා එක්ක කාමරේට ගිහින් ඉන්න. සල්ලි දේවී...”
“හරි මම ඔයාට රස්සාවක් හොයලා දෙන්නම් යමු මාත් එක්ක..”
Dec 29

වව්නියාව, පරනට්කල් ප්‍රදේශයේ දී කාන්තාවක්, ඇයගේ දියණිය සමග ළිඳට පැන සියදිවි හානි කරගෙන තිබේ.
Nov 21

‘කොවිඞ් 19’ වෛරස රෝගය ආසාදිතව අයි.ඞී.එච්. බෝවන රෝග ප‍්‍රතිකාර රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (19 දා) රාත‍්‍රී තම අවුරුදු දෙකහමාරක් වයසැති දරුවා ද රැගෙන පැන ගිය 25 හැවිරිදි කාන්තාවක් සොයා ඇහැළියගොඩ පොලිසියේ විශේෂ කණ්ඩායමක් ඊයේ (20 දා) පරීක්ෂණ අරඹා ඇත.
Nov 20

කොවිඩ් නයින්ටීන් ආසාදනය වීම හේතුවෙන් කොළඹ අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මව සමග පළාගිය පුත්‍රයා අද (20) උදෑසන ඇහැලියගොඩ ප්‍රදේශයේ දී සොයා ගෙන තිබේ.
Nov 12

ගාල්ල කරන්දෙණිය, ඇරවාවිල, වීනවල ප්‍රදේශයේ පදිංචිව සිටි එකම පවුලේ මව ,පියා සහ වයස අවුරුදු 7ක් වන දරුවාටත් කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.
Nov 07

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ (06) රාත්‍රීයේ හඳුනාගත් අම්බලන්ගොඩ තිලකපුර ප්‍රදේශයේ මවක්, ඇයගේ දරුවන් තිදෙනා සහ ඇයගේ සහෝදරියක් රෝහල්ගත කිරීමට ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කටයුතු කර තිබේ.
Nov 07
පවුල් ආරවුලක් මත සිත්තැවුලට පත් කාන්තාවක් ඊයේ (06 දා) සිය දියණියන් සිව් දෙනාට ද වස පොවා ඇය ද වස පානය කර ඇති බවත් මෙම අය රෝහල්ගත කිරීමෙන් පසු වැඩිමහල් දියණිය මියගිය බවත් උප්පුවේලි පොලිසිය පවසයි.
Nov 02

කොරෝනා වෛරසයට අදාළ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් හෝමාගම දොලහේන හරිත පෙදෙසේ විසූ කාන්තාවක් පසුගිය දා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් රෝහල් ගත කිරීමට කටයුතු කර ඇත.
Oct 30

ඇහැලියගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බලප්‍රදේශය තුළ අද (30) දිනයේ නව ආසාදිතයින් 8 දෙනෙක් වාර්තා වී තිබේ.
Oct 30

රත්නපුර මහ රෝහලේ දරු ප්‍රසුතිය සිදුකළ මවකට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
Oct 20

රංගන ශිල්පිණී ප්‍රමුදි කරුණාරත්න පසුගිය 17වනදා දෙවන වරට මව්පදවිය ලැබුවා.
Oct 07

තමන් රැකියා ස්ථානයට හැර වෙනත් කිසිඳු ස්ථානයකට ගොස් නොමැති බව මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ කොරෝනා පොකුරේ පළමුවරට සොයා ගත් ආසාදිත කාන්තාව පවසනවා.
Sep 25

දහඅට හැවිරිදි තිළිණ දර්ශන පාදුක්ක නගරයට ගියේ සුළු පියාගෙන් ලද ආරාධනයක් නිසාය. එහෙත් එය තම ජීවිතයේ අවසන් මොහොත යැයි ඔහු සිහිනෙන්වත් නොසිතන්නට ඇත.
Sep 22

සිය සැමියාගෙන් වෙන් වී අනියම් සැමියා සමග යෑමට සූදානම් වූ සිව්දරු මවක් තම දරුවන් වෙනුවට නිවසේ ඇතිකරන බලු පැටියා ඉල්ලා සිටීමේ පුවතක් කුරුවිට පොලිසියෙන් වාර්තා වේ.
Sep 18

දින 40 ක බිළිඳියක් ගෙළ සිරකර ඝාතනය කළ මවක් දින 14ක් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබෙනවා.
Jul 28

දරුණු ලෙස ලිංගික අතවරයකට ලක්ව මියගිය දස හැවිරිදි දැරියගේ මව ලබන 29 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස පුත්තලම දිසා විනිසුරු හා මහෙස්ත‍්‍රාත් අනුර ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා නියෝග කළේය.
Jul 15

පෝද්දල කීඹිඇල ප්‍රදේශයේදී අට මස් බිළිඳෙකු වඩා ගෙන සිටි මවකගේ සිරුරට බිළිඳාගේ පුංචි අම්මා විසින්  ඊයේ (14) උණුවතුර දැමීමෙන් පිළිස්සුම් තුවාල ලැබූ මව සහ බිළිඳා කරාපිටිය ශීක්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකාර පුංචි අම්මා අත්අඩංගුවට ගත් බව පෝද්දල පොලිසිය පවසයි.
Jul 13

ඉන්දීය ජ්‍යෙෂ්ඨ නළු අනුපම් ඛේර් ගේ මවට, සොහොයුරාට සහ නෑනාට මෙන්ම ඔවුන්ගේ දියණියට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
තව පුවත් කියවන්න » ඊළග පිටුවට යන්න

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.