Sri Lanka ලේබලය යටතේ පලකල පුවත් පහතින් දැක්වේ.
Showing posts with label Sri Lanka. Show all posts
Dec 10

කොවිඩ් වසංගතය හමුවේ ප්‍රබල රටවල පවා ආර්ථිකය අඩපණ වෙමින් පවතී. ලබන වසරේ බොහෝ රටවල ආර්ථික වර්ධන වේගය ඍණ අගයක් ගනු ඇතැයි මේ වනවිට අනාවැකි පළවෙමින් පවතී. 2020ටත් වඩා 2021 වසර මේ ආකාරයෙන් බලද්දී අතිශයින් තීරණාත්මක වසරක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Nov 23

ජනාධිපති සහ අගමැති වැය ශීර්ෂය පාර්ලිමේන්තුවේදී අද සංශෝධන සහිතව සම්මත වුණා. ඒ, එම වැය ශීර්ෂ පිළිබඳ අද පැවැති විවාදයෙන් අනතුරුවයි.
Nov 08

පසුගියදා ලංකාවට ගෙන ආ රැපීඩ් ඇන්ටිජන් කට්ටල (Rapid Antigen Test Kits) තොගය සහ රජය විසින් රජයේ රෝහල්වල භාවිතය සඳහා රැපීඩ් ඇන්ටිජන් කට්ටල ගෙන ඒම සඳහා ටෙන්ඩර් කැඳවීම අතර කිසිදු සම්බන්ධයක් නැතැයි මේ වන විට අනාවරණය වී තිබේ.
Jul 13

අද අලුයම සිට රට පුරා බොහෝ ප්‍රදේශයන්හි ජනතා ගැවසීම විශාල ලෙස පහළ ගොස් තිබේ.

සතියේ දිනයක් වුවද ද පසුගිය දිනවල දක්නට ලැබුණු තදබදයන් බොහෝ නගරවල අඩු වී ගොස් ඇත.
Jun 04

කොවිඞ් වසංගතය ලෝකයට කියාදුන් පාඩම් අතර යහපත් සෞඛ්‍ය පුරුදු, ස්වයං ආර්ථික සැලසුම් හා ආහාර සුරක්ෂිතතාව (Food Security) ප‍්‍රමුඛ තැනක් ගනී. එහෙත් මේ සියල්ලක් පහසු නැති, මානවයාට අසීරුවෙන් ගොඩ දා ගත යුතු දැඩි අභියෝගයන්ය. මන්ද, ඉහත කරුණු සාක්ෂාත් කරගැනීම පහසුවෙන් අපට (මානවයාට) කරගත නොහැකි අපහසු ඉලක්ක බැවිණි.
May 29

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය. ලෝකය පුරා සිටින ලාංකිකයින් විශාල පිරිසක් ලංකාවට පැමිණීමට පොරොත්තු ලේඛණ වල සිටිය දී ප්‍රතිකාර සඳහා සීෂෙල්ස් ජාතිකයින් ලංකාවට ගෙන ආවේ ඇයිදැයි විපක්ෂය ප්‍රශ්න කරනවා. සී ෂෙල්ස් රටේ ජනගහනය 98,000ක් පමණයි.
May 29

කොරෝනා ආසාදිතයන් 2500ක් 3000ක් ප‍්‍රමානයක් රට තුල වාර්තා වුවහොත් ප්‍රතිකාර කිරීමේදී ගැටලු ඇතිවිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

සංගමයේ උපලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පෙන්වා දෙන්නේ කුවේට්හි සිට මෙරටට පැමිණෙන සේවක ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් කොරෝනා ආසාදිත තත්වයේ සිටින බවයි.
May 29

බ්‍රිතාන්‍යයේ කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා නව ක්‍රමවේදයක් අද දිනයේ සිට ක්‍රියාත්මක කරන බව එරට අගමැති බොරිස් ජොන්සන් සඳහන් කරයි. ඒ අනුව කොරෝනා ආසාදනය වූ අයගේ පවුලේ සාමාජිකයන් සමීපතම ආශ්‍රිතයන් සම්බන්ධයෙන් තොරතුරු ජාල ගත කරන බවත් ඔවුන්ගේ ගමන් බිමන් සමීපව නිරීක්ෂණය කරන බවත් ඔහු සඳහන් කළේය.
May 28

ජුනි 6 සෙනසුරාදා දක්වා සහ ඉන් පසුව රට තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනුයේ මෙසේ ය.

මැයි 31 ඉරිදා දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල දවස පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මකය.
May 28

වලංගු වීසා කාලය ඉකුත් වී කුවේට් රාජ්‍යයේ රැුදී සිටින සියලුම දෙනාට ඒ රටෙන් ඉවත්වීම සඳහා පොදු සමා කාලයක් ලබා දී තිබේ. එම පොදු සමා කාලය මේ වන විට අවසන් දින කිහිපය ගෙවෙමින් පවතී. ලක්‍ෂය ඉක්මවූ ශ්‍රී ලාංකිකයන් පිරිසක් නීතයානුකූල ලෙස එහි රැුදී සිටින අතර තවත් ලාංකිකයන් 19,000 කට ආසන්න පිරිසක් වීසා බලපත්‍ර අවලංගු වී තිබියදී එහි රැඳී සිටිති.
May 13

යුරෝපා කොමිසම විසින් 2020 මැයි මස 7 වෙනි දින ප්‍රකාශයට පත්කරන ලද මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම මැඩපැවැත්වීමේ උපායමාර්ගික දුර්වලතා සම්බන්ධයෙන් ඉහළ අවදානම් සහිත තුන්වන පාර්ශවයේ රටවල් ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.
May 12

කොළඹ නගරය ඇතුළු දිවයිනේ ප්‍රධාන නගර රැසක් කේන්ද්‍ර කර ගනිමින් වේගවත් සංවර්ධන වැඩපිළිවෙළකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වෙයි. මේ සම්බන්ධයෙන් ක්‍රියාවට නැංවෙන සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් අමාත්‍යාංශ ලේකම්වරුන්, නාගරික සංවර්ධන අධිකාරියට අයත් ආයතන, මාර්ග සංවර්ධන අධිකාරියේ, ආයෝජන මණ්ඩලයේ සහ වරාය අධිකාරියේ ඉහළ නිලධාරීන් සමඟ ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

May 01

ලොව පුරා ඇති වී තිබෙන කොරෝනා වසංගත තත්වය හමුවේ ශ්‍රී ලංකාවේ අපනයන සදහා වැඩි ඉල්ලුමක් ලැබෙමින් ඇත.
තව පුවත් කියවන්න » ඊළග පිටුවට යන්න

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.