May
28
රට පුරාම ඇදිරි නීතිය.. නවතම නිවේදනය මෙන්න..!
ජුනි 6 සෙනසුරාදා දක්වා සහ ඉන් පසුව රට තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනුයේ මෙසේ ය.
මැයි 31 ඉරිදා දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල දවස පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මකය.
ජූනි 01 සදුදා සිට ජූනි 3 බදාදා තෙක් සියලු දිස්ත්‍රික්ක ඇඳිරි නීතිය හිටිය බල පවත්නේ පෙර පරිදි රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වාය.
ජුනි 04 බ්‍රහස්පතින්දා සහ ජුනි 05 සිකුරාදා දෙදෙනම රටපුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වේ.
ජූනි 06 සෙනසුරාදා සිට සියළු දිස්ත්‍රික්කවල නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ පෙර පරිදිම රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා පමණි.
කොළඹ සහ ගම්පහ දිස්ත‍්‍රික්ක හැර සෙසු දිස්ත‍්‍රික්ක අතර ගමනා ගමනයට අවසර ඇත.
– ජනාධිපති මාධ්‍ය අංශය
