Donald Trump ලේබලය යටතේ පලකල පුවත් පහතින් දැක්වේ.
Showing posts with label Donald Trump. Show all posts
Jan 07

ලෝක ප්‍රජාතන්ත්‍රවාදයේ මුර දේවතාවා ලෙසින පෙනී සිටින අමෙරිකාවේ ඉතිහාසයට ඊයේ (06) කළු පැල්ලමක් එක්විය.
Nov 10

එක්සත් ජනපදයේ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාක් එස්පර් ආරක්ෂක ලේකම් ධුරයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි නෙරපා ඇති අතර, ඔහු වෙනුවට ක්‍රිස්ටෝපර් මිලර් වැඩබලන ආරක්ෂක ලේකම් ලෙස පත්කර තිබේ.
Nov 05

ලොවක් බලා සිටින අමෙරිකානු ජනාධිපතිවරණ සටන තවත් තීව‍්‍ර කරමින් අවසන් ප‍්‍රතිඵල තවමත් නිකුත් වී නැහැ. ප‍්‍රාන්ත 50 න් 46 ක ප‍්‍රතිඵල මේ වනවිට නිකුත් වී තිබුණත් ඉතිරි ප‍්‍රාන්ත 4 හි ප‍්‍රතිඵල තීරණාත්මක අදියරකට එලඹ තිබෙනවා. ඒ අනුව නිකුත් වීමට නියමිතව ඇත්තේ ඇරිසෝනා, ජෝර්ජියා, විස්කොන්සින් හා පෙන්සිල්වේනියා යන ප‍්‍රාන්තවල ඡන්ද ප‍්‍රතිඵලයි.
Nov 04

අමෙරිකානු ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් මීට සුළු වේලාවකට ප්‍රථම සිය පාක්ෂිකයින් ඇමතීය.
Oct 06

කොවිඩ්-19 වෛරසය ආසාදිතව වෝල්ටර් රීඩ් හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ට්‍රම්ප්, වෛරසය සඳහා ප්‍රතිකාර ලබමින් සිටියදීම යළිත් ධවල මන්දිරයට පැමිණි මාධ්‍ය ඉදිරියේ තම මුඛ ආවරණය ගලවා දමා දැඩි සෞඛ්‍ය තර්ජනයක් හා වෛරසය පිළිබඳ නොසැලකිල්ලක් පිළිබිඹු කළ බවට චෝදනා නැගෙයි.
Oct 03

එක්සත් ජනපද ජනාධිපතිවරයා රෝහල්ගත කරන අවස්ථාව වනවිට ධවල මන්දිරයේ දසුන් තරමක් වෙනස්ම ස්වරූපයක් ගත් බව විදෙස් වාර්තා පවසයි.
Oct 02

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා බිරිඳ මෙලනියා ට්‍රම්ප් හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුවී තිබෙනවා. මේ බව අමෙරිකානු ජනාධිපතිවරයා විසින් සිය නිල ට්විටර් ගිණුම මගින් මිට සුළු මොහොතකට පෙර තහවුරු කරනු ලැබුවා.
Sep 12

මරණ දඬුවමට යටත්ව සිටි ඉරානයේ ජනප්‍රිය මල්ලව පොර ශුරයෙකු වන "නවීඩ් අෆ්කාරීට" එරෙහිව අද එම දඬුවම ක්‍රියාත්මක කළ බව එරට රජයේ ප්‍රවෘත්ති සේවය වන IRNA ප්‍රවෘත්ති සේවය වාර්තා කර සිටිනවා.
Aug 14

අමෙරිකානු ඩිමොක‍්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන් විසින් සිය උප ජනාධිපති අපේක්ෂිකාව ලෙස කමලා හැරිස් නම් කර තිබෙනවා.
Aug 05

ලෙබනන්හි බේරූට් නුවර සිදුවූ පිපිරීමෙන් පුද්ගලයන් 73 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් මියගොස් ඇති බව එරට සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
Jun 23

විදේශීය ශ්‍රමිකයින්ට අමෙරිකාවට ඇතුල්වීම සඳහා ලබා දෙන වීසා පහසුකම් අත්හිටුවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා. ඒ අතරට ග්‍රීන් කාඩ් ලොතරැයි අනුව එරටට ඇතුල්වීමට අවකාශ හිමි කාණ්ඩ කිහිපයක්ද ඇතුලත් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.
Jun 01

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ භූගත බංකරයක සැඟවීමට ඔහුගේ ආරක්ෂක නිලධාරීන් කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
May 22

කොරෝනා ආර්ථික අවපාතය හේතුවෙන් නොවැම්බර් මස පැවැත්වීමට නියමිත මැතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් “ඓතිහාසික පරාජයක්” අත්විඳිනු ඇතැයි ජාතික මැතිවරණ ආකෘතියක් පුරෝකථනය කර තිබේ. Oxford Economics හි ආකෘතිය මැතිවරණ ප්‍රතිඵල පුරෝකථනය කිරීම සඳහා විරැකියාව, ආදායම සහ උද්ධමනය භාවිතා කර තිබේ.
May 20

ලෝකයේ වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් තම රටින් වාර්තා වීම අමෙරිකාවට ගෞරවයක් බව එරට ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පවසනවා. එමගින් තම රටේ ජනතාව වැඩි පිරිසක් පරීක්‍ෂණවලට භාජනය කර ඇතැයි ඔප්පු වන බවයි ඔහු පවසා ඇත්තේ.
තව පුවත් කියවන්න » ඊළග පිටුවට යන්න

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.