Nov 16

කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවෙන්න ඇමෙරිකාවෙන් එන්නතක් මෙන්න


කොවිඩ් – 19 රෝගයෙන් ආරක්ෂාවීම සඳහා ඇමෙරිකාවේදි අත්හදාබැලූ එන්නතක් සියයට 95කින් සාර්ථක බව මොඩර්නා නමැති එම සමාගම පවසයි.

එම එන්නතට අනුමැතිය ලබාගැනීම සදහා ඉදිරි සති කිහිපය තුළ දී ඉදිරිපත් කරන බව එම සමාගම විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත.

මේ අතර බෙල්ජියම් සමාගමක් වන ජැන්සන් විසින් ද එන්නතක් නිපදවා ඇත.

පර්යේෂකයන් සදහන් කරන්නේ මිනිසුන්ට වැළඳෙන සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා වයිරසයක ජාන වෙනස් කිරීමෙන් එන්නත නිපදවූ බවයි.

බ්‍රිතාන්‍යයෙන් තෝරාගත් 6,000ක පමණ පිරිසකට එන්නත ලබාදීම දැනටමත් ආරම්භකර ඇත.

මේ සඳහා ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්වන පිරිසක් තෝරාගෙන ඇති අතර ඔවුන්ට මාස දෙකක කාලයකදී එන්නතේ මාත්‍රා දෙකක් ලබාදීම සිදුකරයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.