Nov
15
හෙට සිට දුම්රිය නොනවත්වා ධාවනය කරන ස්ථාන මෙන්න..
හෙට (16)උදැසන සහ පස්වරුවේ විශේෂ කාර්යාල දුම්රිය ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය නිවේදනයක් නිකුත් කර ඇත.
මේ අනුව හුදකලා කර ඇති ප්‍රදේශයන් හී දුම්රිය නොනවත්වා ධාවනය කෙරෙනවා. නමුත් හුදකලා කර ප්‍රදේශ අතරින් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට පමණක් සියළුම දුම්රියන් නැවැත්වීමට සහ ගමන් ආරම්භ කිරීම සිදුවනවා.
මේ අනුව දුම්රිය නොනවත්වා ධාවනය කරන ස්ථාන පහතින් දක්වා ඇති නිවේදනයේ සඳහන් වේ.
