Sep
19
අකිල ධනංජයගේ පුතුගේ දෙවන උපන්දිනය දා එළියට ආපු ඡායාරූප
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට පිට දගපන්දුවෙන් දක්ෂතා දැක්වූ අකිල ධනංජයට පනවා තිබු තරග තහනම අදින් අවසන්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව, ඉරියව් පිළිබඳ පරීක්ෂණයකට මුහුණදී සමත් වුවහොත් ඔහුට ජාත්‍යන්තර තරග සඳහා එක්වීමට අවස්ථාව සැලසෙනු ඇති.
කොහොම වුණත් අකිලගේ පුතාගේ දෙවන උපන්දිනය ඊයේ දිනයට යෙදි තිබුණා. ඉතිං වෙනුවෙන් කරපු අපූරු Photo Shoot එක පහතින්...