Aug 11

එරන්ද වැලිඅංගේ මාව කුණු මාළු කෑල්ලක් වගේ විසි කලා - රංගෙ බණ්ඩාරගේ දුව සාප කරයි..


තම ස්වාමිපුරුෂයා වන එරන්ද වැලිඅංගේ තම ජීවිතය විනාශ කළ බවත් තම විවාහය අතහැර දමා ඇති බවත් ඔහුගේ බිරිඳ වන එරන්ති රංගේ බණ්ඩාර මහත්මිය සඳහන් කරයි.

තමන් සමග වසර හතරක් ජීවත් වී කුණු මාළු කෑල්ලක් සේ තමන් විසිකර දමා ඇතැයිද දැන් නඩු කියා වන්දි ගෙවන්න සූදානම් වන බව ඇය පවසයි.

අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ඇය මේ බව කියා සිටියි.

එරංග වැලිඅංගේ මෙවර සමගි ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග වැද පරාජයට පත් විය.

එරන්ති රංග බණ්ඩාරගේ පියා වන පාලිත රංග බණ්ඩාර පුත්තලම දිස්ත‍්‍රික්කයට එක්සත් ජාතික පක්‍ෂයෙන් තරග කර පරාජය විය.

වීඩිය‌ෝව මෙතනින් >> https://www.youtube.com/watch?v=HkiGVI4EnFE

-lankacnews
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Comments (2)

Loading... Logging you in...
  • Logged in as
mun chande ellanna postara gahanee babala wagei habaii hoayla baluweth gahala pannanaona
Meka weradi ..athulanthe wenath prashna thiyenawa athi.ginnaka nethuwa dumak naginne nehene..ugath kenek me wage video danawada..udabaoagena kela gahagannawa. Wage wedak neda karanne..weliyange kiyanne hoda gathiguna thiyena kenek..me mada gahanne thamangema semiyata neda?..Paul prashna pita ta denna epa..pita prashna geta gannath epa..

Post a new comment

Comments by

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.