Sep
19
රට පුරා ඇවිල යන වනාන්තර විනාශයට සම්බන්ධ පුද්ගලයන් ගැන ඇමති සියල්ල හෙළිකරයි ! (වීඩියෝ)
රට පුරා වන විනාශය ගැන මේ දින වල සමාජ මාධ්‍ය වල දැඩි ලෙස කතාබහට ලක්වන මාතෘකාවක් වී ඇත.
අපද කැබිලිත්ත දේවාලය ආශ්‍රිතව සිදුවන වන විනාශයක් ගැන දින කිහිපයකට පෙර වාර්තා කරන ලදී.
මේ සම්බන්ධව විවිධාකාර කරණු කාරණා වාර්තා වන අතර රටපුරා වනාන්තර විශාල ප්‍රමාණයක් කපා දමා ඇති අතර ඒ සම්බන්ධව ආණ්ඩුව කිසිදු නීතිමය ක්‍රියාමාර්ග නොගන්නා බවට සමාජ මතයක් පැතිර යාම පිළිබදව විශය භාර ඇමති මේ වන විනාශයට සම්බන්ධව පුද්ගලයින් පිළබදව කරුණු සියල්ල හෙළිදරව් කරනු ලැබුවේ මේ අයුරිනි.