Sep
15
පොලිසියට කොටුවූ දකුණේ බැටරි හොරා (වීඩියෝ)
දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයක රථවාහනවල බැටරි සොරකම් කළ පුද්ගලයෙකු මාලිම්බඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුගෙන් ලද තොරතුරු අනුව ඔහු විසින් සොරකම් කරන ලද බැටරි සඟවා තබන ලද මොරවක නිවසේ තිබී බැටරි 12ක්, විවිධ වාහන සඳහා උපයෝගී කරගත හැකි ව්‍යාජ අංක තහඩු රැසක් සොයා ගැනීමට හැකිවී ඇති බවයි වාර්තාවන්නේ.