Aug 21

"ජනාධිපතිගේ රාජාසන කතාව අතිශය බියකරුයි, දැවැන්ත පසුබෑමකට සුදානම් විය යුතුයි"


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නවවැනි පාර්ලිමේන්තුව ආරම්භ කරමින් සිදුකළ රාජාසන කතාව අතිශයින් බියකරු එකක් යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා සඳහන් කරයි.

එය බහුතරවාදී දැක්මක් මත පදනම් වූවක් බවත් එම තත්ත්වය ශ්‍රී ලංකාව දැවැන්ත පසුපස පිම්මකට සූදානම් විය යුතු බවත් එම බියකරු සිහින සනාථ කරන බව හිටපු ඇමතිවරයා පවසයි.

ඔහු මේ බව සඳහන් කරන්නේ තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමිනි.

ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් පත්කරන ලද නව ක්‍රීඩා උපදේශක සභාව ගැන සුභ පතමින් ඔහු සඳහන් කර ඇත්තේ එය මෑත කාලයේ පත් කරන ලද හොඳම ක්‍රීඩා උපදේශක සභාව බවයි.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.