Jan
21
කෝටි 5කට සිරස හඬපට සියල්ල මිලදී ගනී
මේ දිනවල හඬ පට ගැන අහන්න ලැබෙන්නේ ඒ තරම් හොද ආරංචි නෙවෙයි.
රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඬපට නිසා හඬපට කියන වචනයටත් ගොඩක් අය බයයි.
එහෙම වෙලාවක තමයි සිරස 'හඬ' ( ද වොයිස් The Voice ) කියන ජාත්‍යන්තර වැඩසටහන කෝටි 5 ක මුදලකට මිලදී ගන්නේ.
ඒ තරම් ඉහල මුදලක් ගෙවා මීට පෙරත් 'ලක්ෂපති' ‘ශ්‍රී ලංකා ගොට් ටැලන්ට්’ වගේ වැඩසටහන් සිරස නාලිකාව මිලදී අරන් තිබුනා.
සිරස සුපර් ස්ටාර් ගායන රියැලිටි වැඩසටහන නිසා රටේ අතිශය ජනප්‍රියත්වයක් ලබාගත්ත සිරස නාලිකාව වෙනස්ම ආකාරයේ ගායන වැඩසටහන් ආකෘතියක් එලිදක්වන්නේ වසර ගණනාවකට පසුවයි.
පෙබරවාරි මාසයේ ඉදන් සිරසේ හඬපට ටික රටේ ප්‍රේක්ෂකයින්ට අහන්න ලැබෙයි..