Mar
12
“සිදු“ ටෙලි නාට්‍යය කියන්නේ  කොයි කවුරැත් අතර ජනප්‍රිය ටෙලි නාට්‍යයක්.  ඒ ජනප්‍රියත්වයේ තරම කොහොමද කියනවා නම්  ජනතාවගේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය ලෙස සම්මානයෙන් පිදුම් ලැබූව.ඒ SLIM Nielsen ජනතා සම්මාන 2017 සම්මාන රාත්‍රී යේදීයි. මේ සතුට සීදූ ටෙලි නාට්‍ය වැඩ කරන එමෙන්ම රඟපාන පිරිසත් සමරලා තියෙනවා.
ඒ ටෙලි නාට්‍යය රූගත කරන අතරවාරවේදී. එහි ඡායාරූප පහතින් බලන්න.










