Jan
01
ලීක් වෙච්ච නාට්‍ය නිසා සිරසේ වැඩ තහනමක්
ජනාවාරි1 වෙනිදා ( අද ) විකාශය වන්නට නියමිතව තිබූ රැස් ටෙලිනාට්‍ය අද දිනයේ ආරම්භ නොකරන්නට සිරස නාලිකා ප්‍රධානියා තීරණය කර තිබෙනවා.
ඒකට හේතුව තමයි නාට්‍යයේ පලමු කොටස යම්කිසි පුද්ගලයෙකු විසින් අන්තර්ජාලයට මුදාහැර තිබීම.
සරලව කියනවා නම් අධ්‍යක්ෂකවරයා ලබාදුන්න නාට්‍යයේ පළමු කොටස යම්කිසි පුද්ගලයෙකු ෆේස්බුක් එකට ලීක් කරගෙන.මේ ප්‍රශ්නය කොයිතරම් දුරදිග ගියාද කියනවා නම් නාටය විකාශයට සැලසුම් කල ජනවාරි 1 වෙනිදා ( අද ) නාට්‍ය විකාශය නොකරන්නට සිරස අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කරලා.
ඒ විතරක් නෙවෙයි සිරස නාලිකාවේ ප්‍රධානියා වල සුසාර දිනාල් මහතා විසින් මේ සිදුවීමට සම්බන්ද කිහිපදෙනෙකුගේ සේවය තාවකාලික අත් හිටුවිමටත් කටයුතු කරලා තියෙනවා.
කොහොම වුණත් ක්ෂේත්‍රයේ ඉන්න බොහෝදෙනෙක් කියලා තිබුණේ නාට්‍යයේ රංගන දායකත්වය දක්වන සමාජ ජාල වල අතිශය ජනප්‍රිය නිළියක් විසින් මේ මුදාහැරීම සිදුකලා කියලයි.
පූර්ව ප්‍රචාරක පටවල ජනවාරි 1 සිට ලෙසින් සඳහන් කර තිබුණත් නිළ වශයෙන් රැස් විකාශය ජනවාරි 6 සදුදා සිට ආරම්භ වන බව සදහන්.