Nov 02

ගෝඨාභයගේ රැලිවලට මිනිස්සු යවා ව්‍යාජ පුවත් නිර්මාණය කිරීමෙ ගෙම් එක මෙන්න

අලි වැට ඉල්ලීමේ ආතල් එක සහ ගෝඨාභයගේ රැලිවලට මිනිස්සු යවා ව්‍යාජ පුවත් නිර්මාණය.

මේ කතාව මේ වන විට රට පුරාම යන මරු කතාවකි එදා වීඩියොවක් එඩිට් කර ගෝඨාභයට ගැසූ මඩ නිසා නොන්ඩි වූ සමහර වෙබ් ඇඩ්මින්ලා අද නන්තාර වී ඇත්තේ ඔප්පු කරගන්න නොහැකි මඩ පුවත් පලකල වහාම පාඨකයන් ඒවා බොරු බවට කීමත් නිස අලි අමාරුවක වැටී ඇත්තේය ඊයේ සිදුවිමත් හුදෙකලා සිදුවීමක් නොව ලංකාවේ හෙන පොරක් ලෙස සිතා සිටිනා කලුබෝවිල පැත්තේ ඉන්නා වෙබ් ඇඩ්මින් කෙනෙකුගේ වැඩකී.
ඔහුත් සමගම සේවය කරන හොදින් දන්නා අදුනන පුද්ගලයෙක් විසින් ඔහුගේ කුප්‍රකට කුමන්ත්‍රණය මෙසේ හෙළිදරව් කල අතර මේ පුද්ලගයා 2014 ජනාධිපතිවරණයේදී ආසන්න වශයෙන් මිලියන 05 කට අලෙවි විය එසේම මෙවර එම ගණන මිලියන 10 දක්වා වැඩි වී ඇති එසේම සෘජුවම ඔහුටම ලක්ෂ සියයක් ලැබී ඇති බවට ඉතා ඉහත පුද්ගලයා අපට පැවසිය එසේම මුහුගේ ගේම් එක මෙවර ක්‍රියාත්මක වන්නේ එක්තරා රූපවාහිනියක් සමගය ඔලුව ගැන කිව්වට ඔළුවක් නැති ඔවුන් කෙසේ හෝ සල්ලි වලට ලබා ගන්නා මිනිසුන් රැලිවකට යවා ඉදිරියෙන් ම ඉන්න සලස්වා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කතාව අතරතුර ප්‍රශ්න අසයි මේ අවස්තාවේ එකී රූපවාහිනි නාලිකාව තම කැමරාවක් අදාල ස්ථානයට එල්ල කරමින් තබා ගන්නා අතරම එය පුවතක් කිරිම ඉක්මනින් සිදු කරයි පසුව එම වීඩියෝව වෙනම පලකරන අතර ඉන්පසු අර ඉහත කී වෙබ්ඇඩ්මින් තමන්ගේ වෙබ් පිටුවල හා අනෙකුත් වෙබ් අඩවිවල මෙය මහ විශාල ගැටළුවක් ලෙස මවා පෙන්නවායි. එය කියවන සහ නරඹන පුද්ගලයෙක් සිතන්නේ ගෝඨාභය හෝ පොහොට්ටුව විසින් මිනිස්සු සල්ලි වලට ගෙවා මේ ස්ථානයට ගෙන්වා ඇති බවයි. අර කී ඇඩ්මින්ලා කරන්නේ මේ ව්‍යපෘතියයයි ලැබෙන මුදලට උපරිමයෙන් මඩ ගැසීම මේ වන විට අරඹා ඇති අතර ඉදිරියේදි පත්වන ආණ්ඩුවකින් මෙවනි පුද්ගලයන් ගැන මහ බැංකු විශේෂ මූල්‍ය බුද්ධි ඒකකය හරහා විමර්ශනය කල යුතුව ඇත.

සජිත්ගේ ජනපති ගමන දැන් යන්නේ මඩින්ම ය.එයට පූර්ණ අනුග්‍රහය " වෙබ් " මගීන්ද ලබා දෙන්නේය එක්තරා රූපවාහිනි නාලිකාවක් සහ වෙබ් අඩවිහිමිකරුවෙක්ට ද ඕනේද තම ප්‍රවෘත්ති විකාශය සහ වෙබ් අඩවියතුල ගෝටට කෙළවන කුමක් හෝ කෘතිමව ඔබ්බවා මඩ ගැසීමය.


අලි වැට ඉල්ලීම.


ගෝටාබයගේ පින්තූරය දමාගෙන සිටින සම"හරක්" අයද මෙහෙම ඇහුවේය.පිටින් සෙනග ගෙනල්ලා රැස්වීම් තියලා මේ පාරත් කෙළව ගනීද ? හදිස්සියට හිත් තුල තියෙන ගෝටා විරෝධි ප්‍රකාශන හදිසියේ පැන්නත් බුද්ධියට අමතන ලෙස ඉල්ලමි. මේ රටේ අලි උවදුර ඇත්තේ අනුරාධපුර, පොළොන්නරුව,මැදවච්චිය වැනී ඈත ප්‍රදේශ වලය.ගෝටාබයගේ රැස්වීම තියෙන්නෙ අංගොඩය.හරි..ඔය කට්ටිය කියන විදියට පිටින් සෙනග ගේන්න ඕනෙ නම් අංගොඩ  රැස්වීමට ඒ සදහා හෝමගම,මහරගම කැස්බෑව,කඩුවෙල,කඩවත,ගම්පහ,කලුතර, හොරණ,කැළණිය ප්‍රදේශ වලින් ඕනෑ තරම්
ගෙන්වා ගත හැක..

අර හැතැම්ම ගානක් ඈතින් අලි උවදුර ඇති ප්‍රදේශ වලින් මිනිස්සු ගෙන ඒමට ඔල්මාදයක්, හෝ පිස්සුවක් නැති බව ඔය මඩ පුවත් හදන,  ඒවා විශ්වාස කරන,ඒවට අනේ හපොයි කියන අය තේරුම් ගනු මැනවි

ඈත රැස්වීමක සජිත්ගෙන් කාන්තාවක් කෑගසා ඉල්ලන " දුප්පත් ගොවීන්ට අලි වැට හදලා දෙන්න " කියන ඉල්ලීම මේ ප්‍රවෘත්තිය අස්සට එබීම ගැන කණගාටු වෙමි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.