Nov 03

ගොටා සුලු ජාතික ඡන්ද ගහ හොලවපු රහසි ගත මෙහෙයුම මෙන්න

රණසිංහ ප්‍රේමදාස කොළඹින් ජනාධිපතිවර සටන අරඹනවිට ඔහු සමහ සිටියේ නොම්බර් එකේ මුසල්මානුවා වූ කොළඹ ඒ.ජේ.එම් මුසාම්මිල්ය රණසිංහ ප්‍රේමදාසලාගේ ඡන්ද ගේම් එකට මුස්ලිම් ඡන්ද සහ කොළඹ ඡන්ද ලබුණේ මුසාමිල්ගේ ගේම නිසාය. එහෙව් මුසාම්මිල් අද රණසිංහ ප්‍රේමදාසගේ පුතා ජනාධිපතිවරණ සටනට එන විට ඔහු ඇත්තේ සජිත් ප්‍රේමදාසට විරුද්ධ වූ ප්‍රභල අපේක්ෂකයා වූ ගෝඨාභය රාජපක්ෂට සහය පලකරමින්,
මම මේ කියන කතාව ඔබ තරුණයෙක් නම් ඔබගේ දෙමව්පියන්ගෙන් අසා දැනගන්න එකල ඡන්ද ව්‍යාපාරයේ මුසාම්මිල් සිටි තැනත් ප්‍රේමදාස යන යන තැන මුසාම්මිල් ගියේ ඇයිද කියාත් මේ කතාවේ හොදම ටික නම් කොළඹ නගරාධිපතිධූරය මුසම්මිල් කීපවරක් දැරු අතර බස්නාහිර පළාතේ ආණ්ඩුකාරවරයා ද විය ඒ මේ වත්මන් එජාප ආණ්ඩුව යටතේ වීමද් විශේෂ කරුණකී.

නමුත් එජාපයේ අපේක්ෂකයා මෙවර දිනවීමට මුසාම්මිල් නැත. ඒ හේතුව ගෝඨාභය ආරක්ෂක ලේකම් දරන කාලයේ කොළඹ නගාරාධිපති මුසාම්මිල්ය ඔහුට ගෝඨාභයගෙන් කිසිදු ගැටළුවක් නොවීමත් මින් හේතු වන්නට ඇතැයි කිය ඔබට සිතෙනවා විය හැක. එය එසේ පැත්තකට කරමු එසේනම් මාතෙලේ හිටපු නගාරාධිපති වූ හිල්මි කරීම් එසේම මාලදිවයිනේ තානාපති ලෙසද කටයුතු කල ඔහු අද ගෝඨාභය සහය දක්වන්නේ ඇයි ? කාරණාව මම මෙසේ කියන්නම් පසුගියදා ඒ කියන්නේ 31 වැනිදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ මුස්ලිම් විද්වත් එකමුතුවක් සංවිධානය කරනවා එයට සහභාගි වීමට මේ ලියුම්කරුට ද හැකියාව ලැබෙනව ඒ අනුව මමද අදාල ස්ථානයට ගමන් කරා සුළු මොහොහොතකින් ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂගේ පැමිණිමත් සමගම මුස්ලිම් විද්වත් කතිකාවත ආරම්භ වෙනවා මේ අවස්ථාවට මුස්ලිම් සමාජය නියෝජනය කරන ප්‍රභල මුස්ලිම් චරිත සහ ව්‍යාපාරිකයන් රැසක් පැමිණ සිටියා හොදම කාරණාව තම ඔවුන් බලාපොරොත්තු වුනේ 1000 වගේ ප්‍රමාණයක් වුනත් එතනට 1500 ආසන්න හෝ වැඩි ගණන් පැමිණ සිටියා බහුතරයක්ට තිබුන ප්‍රශ්නය ඔවුන්ට සාමකාමිව ජීවත්වීමට ඇති ගැටළුව ව්‍යාපාරයවල දැඩි පසු බැසීම බහුතරයක් දෙනා දෙස සිංහල ජනාතාව සහ ද්‍රවිඩ ජනතාව සැකයෙන් බැලීම ඔවුන් මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නයක් වෙලා ඒ වගේම මේ හකීම් බදියුදීන් ට තිබ්බ නැගෙනහිර සහ මන්නාරම් බලය දැන් පොහොට්ටුව සම්බන්ධ මුස්ලිම් නායකයන්ට විතැන්වෙලා හකීම් ගේ නැගෙනහිර බලය සම්පූර්ණයෙන්ම පාහේ කඩා වැටීමත් හකීම් හරාන්ගේ ගෝලයන් සමග දේශපාලන ඩීල් දැමීමත් මත මේ වන විට නැගෙනහිර ජනතාවගේ එකම අපේක්ෂාව ගෝඨාභය පමණක් බව නැගෙනහිර සිට පැමිණි මුස්ලිම් නායකයන්ගේ කතා බහෙන් මට තේරුම් ගියා ඔවුන් දන්නේ නෑ මමත් හොදින් ද්‍රවිඩ බස හසුරුවනවා කියලා.

මේ අනුව එක කාරණාවක් ඉතම පැහැදිලිවම කිවහැකිය මෙතෙක් කාලයක් සහරාන්ගේ හකිම්ගේ බදියුදීන් සතුව තිබූ නැගෙනහිර සහ ලංකාවේ මුස්ලිම් ජනාතාවගේ ඡන්දයෙන් 55% - 60% අතර ප්‍රමාණයක් නියත වශයෙන්ම මෙවර ගෝඨාභය රාජපක්ෂ ට හිමිවන බවත් එජාපයේ සුළු ජාතික ඡන්ද වලින් ගැසූ ගේම මෙවර නන්නත්තාර වෙන බවත් අනිවාර්යයෙන්ම කිව හැකිය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.