Oct 31

ප්‍රකට දේශපාල ලොකු මහත්තයාගෙ රුපවාහිණි නාලිකාවේ ඩිල් එකකක්

මේ දිනවල දේශපාලන වේදිකාවේ ඇත්තේ තනි සටනකි සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ අර්බුද රැසකී ඒ අතර තැපැල් ඡන්දයට ප්‍රථමයෙන් ප්‍රතිපත්ති ප්‍රකාශඅය ඉදිරිපත් කරන්නට නොහැකි වීමත් රනිල් හිතවාදී කණ්ඩායම සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන රැස්වීම්වලට කිසිදු සහයක් නොදැක්විමත් හේතුවෙන් විශාල ප්‍රශ්න ගණනාවක් අභ්‍යන්තරයේ ඇතිවෙමින් ඇත. මේ වන විට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුළුල් ප්‍රචාරණ වැඩපිලිවල සමගම සජිත් පාර්ශවය දැඩි අර්බූදයකට පත්ව ඇති බවත් වොක්ෂෝල් වීදියෙන් වාර්තාවේ. මේ අතරම පසුගියදා අමාත්‍ය රිෂාඩ්ගේ බදියුදීන්ට අයත් UTV චැනල් රූපවාහිනි නාලිකාව මසකට මිලියන 05 බැගින් වසර 05 කට බදුගැනීමට අමාත්‍ය මංගල සමරවීර මහතා කටයුතු කලේය ඒ මීට මාස කීපයකට කලින්ය හේතුව ලෙස එක එකල එය සදහන් වූයේ ආයතනය පාඩු ලබන බැවින් බදු දුන් බවයි එය බදු ගත් පුද්ගලයෙක් සොයාගැනීමට නොහැකි වූ අතර බහුතරයක් මුස්ලිම් හා ද්‍රවිඩ ජාතිකයන් සිටින UTV නාලිකාව ලබා ගත්තේ ඇමතිවරයාගේ පවුලේ සාමාජිකයන් බවත් නාලිකවේ කටයුතු කරන මාධ්‍යවේදීයෙක් මෙම ලියුම්කරුට පැවසීය කෙසේ වෙතත් හොදම සෙල්ලම එළිදරව් වෙන්න්නෙ දැන් එසේම අප ඉහත සදහන් කල පරිදි මේ සදහා මුදල් යෙදවූයේ අමාත්‍ය මංගල සමරවීර මහතාය ඔහුට හිතවාදීබටහිර රටවල් සහ NGOකණ්ඩායම් මේ සදහා අරමුදල් යොදවයි මේ කතාවේ හොදම ටික මෙසේය මේ ඩීල් එකට මංගල සෙට් කරන්නේ වෙබ් ගෝඩ් පාදර් හෙවත් රුවන් ෆර්නැන්ඩස් සහ මාධ්‍යලෝකයේ පොරක් සේ සිටින ක්‍රිෂාන්ත කුරේ ය අවම වශයෙන් මසකට මිලියන පහ බැගින් වසරක් සදහා වියදම මිලියන 60 ක් වේ එනම් වසර 05 ක් සදහා වියදම මිලියන 360 කි එනම් ලක්ෂ 3600 ක් වේ.

රුවන්ට සහ ක්‍රිෂාන්ත ට යන කොමිස් මුදල ගැන අපි කතා නොකර සිටිමු එය කියවන ඔබට බාර වේ.
මෙය ඔවුන් මිලදී ගන්නේ සජිගේ ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණයට කටයුතු කරන්න සහ ප්‍රචාරයණය වෙනුවෙනි නමුත් මේ වෙන තෙක් කිසිදු හෝ ප්‍රචාරණ කටයුත්තක් UTV නාලිකාව ඔස්සේ සිදුවී නොමැති අතර අඩුම තරමේ අදාල නාලිකාවේ සමාජ ජාල පිටුවක් ඔස්සේ සජීවිව එක රැළියක් හෝ ලබාදීමට හැකිවී නොමැති අතර එහි සිටින කිසිවෙකු හෝ මේ සම්බන්ධයෙන් අවබෝධයක් ද නොමැත.

මේ වන විට මේ සදහා මුදල් යෙදවූ කණ්ඩායම් අමාත්‍යවරයාගෙන් හ අදාල කණ්ඩායම් වලින්ට රුවන් හා ක්‍රිෂාන්තගෙන්ද ප්‍රශ්න කරමින් ඇත්තේ UTV නාලිකාවෙන් සිදුවන්නේ හා සිදුකරන්නේ කුමක්ද යන්නයි.

කෙසේ හෝ වොක්ෂෝල් වීදියෙන් මෙම ලියුම්කරුට පැවසු ආකාරයට නම් දැන් මේ ගණුදෙනුවට හවුල් වූවන් ලක්ෂ 3600 න් තම තමන්ගේ කොටස් ලබාගෙන ඇති අතර එහෙත් පෙන්නූ තරම් කිසිවක් කරගත නොහැකි තත්වය මටත් අභ්‍යන්තරයේ දැවැන්තම ගැටුමක් ආරම්භ වී ඇති අතර හෙට අනින්දාම මාධ්‍ය හමුවක් පවත්වමින් මේ දූෂිත ගණුදෙනුව හෙලිදරව් කිරිමට එක් පාර්ශ්වයක් උත්සහ ගනිමින් සිටින බවත් වාර්තා වේ.

පසුගියදා මේ පුද්ගලයන් කීපදෙනක් මංගල සමරවීර අමාත්‍යවරයාට පවසා ඇත්තේ ඉක්මනින් මේ සදහා ක්‍රියාමාර්ගයක් නොගතහොත් දැඩි ගැටළුවකය තමන් මුහුණ දෙන බවයි. එහිදී අමාත්‍යවරය පවසා ඇත්තේ මම මාතර මංගල ඕකුන් මගේ හැටි දනේ නෑ මහින්දටත් පාඩම් උගන්වපු මට ඕකුන් මොකුන්ද කියායි. කෙසේවෙතත් මේ වන වුඨ ගජමිතුරු කල්ලිය සී සීකඩ වි ඇති අතර අලුයට ඇති ගිනි හෙට අනිද්දාම මහ ගිනි ජාලාවක් ලෙස ඇවිලෙනු ඇත. ඊලඟ ආණ්ඩුව සෙවීමට ඇති මහා පරිමාණ දූෂණය ගණුදෙනුවකී UTV ගණුදෙනුව.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.