Jul 28

මුත්තයියා මුරලිතරන් හ‍ෝල් ඔෆ් ෆ‍ේම් ග‍ෞරව ල‍ේඛනයට ඇතුලත් කරයි


ල‍ෝක ක්‍රිකට් සම්ම්‍ෙලනය විශිෂ්ථතම ක්‍රිකට් ක්‍රීඩකයන්ග‍ේ නාමල‍ේඛනයට (Hall-of-flame) ශ්‍රී ලංකාව්‍ෙ හිටපු සුපිරි දගපන්දු යවන්න‍ෙකු වූ මුත්තයියා මුරලිදරන් ඇතුලත් කිරීමට තීරණය කර ඇති බවට එම සම්ම්‍ෙලනය ප්‍රකාශ කර ඇත.


මුත්තයියා මුරලිදරන්ට අමතරව ම‍ෙම ල‍ේඛනය සදහා තවත් ක්‍රීඩකයන් 2ක් (ජ‍ෝර්ජ් ල‍ොහාමන් හා ආතර් ම‍ොරිස්)  හා එක් ක්‍රීඩිකාවක් (ක‍ෙරන් ර‍ොල්ටන්) ම්‍ෙ සදහා නිර්ද‍ේශ වී තිබ්‍ෙ. ම‍ෙම ල‍ේඛනයට නම අන්තර්ගත වීම ක්‍රිකට් ක්‍රීඩකය‍ෙකුට සිය ජීවිත කාලය තුල ලැබිය හැකි ඉහලම ග‍ෞරව නාමය ල‍ෙස සැලක‍ේ. ම‍‍ෙම ල‍ේඛනයට නම අන්තර්ගත කිරීම තීරණය කරනුය‍ෙ ජාත්‍යයන්තර ක්‍රිකට් කවුන්සිලය‍ේ සිටිනා කවුන්සිල ත‍ේරීම් කමිටුවක් විසිනි.

ම‍ෙම ග‍ෞරව නාමය මුලු රටටම ලද ග‍ෞරවයක් බවත් ඔහුට ම‍ෙම නාමය හිමිව යුතුව තිබුන‍ේමීට කලින් ල‍ෙස ක්‍රිකට් විචාරකයින් හා ලංකා ක්‍රිකට් ඉතිහාසය‍ේ ජ‍ේශ්ථයින් ප්‍රකාශ කර ඇත. එම‍ෙන්ම ශ්‍රී ලංකා ඉතිහාසය‍ේ ම‍ෙත‍ෙක් කාලයකට හ‍ෝල්-ඔෆ්-ෆ‍ේම් ල‍ේඛනයට ඇතුලත් කිරීමට සුදුසුකම් ලැබූ එකම පුද්ගලයා ම‍ොහුව්‍ෙ.


වර්තමානය‍ේ එම ලේඛනය‍ේ ඇතුලත් ක්‍රීඩකයන් ලැයිස්තුව මෙතනින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.