Jul
06
චීවරධාරියෙකු හා දෙදෙනෙකු හෙරෝයින් ප්‍රවාහණයේදී අත්අඩංගුවට
නොච්චියාගම ප්‍රදේශයට කොළඹ සිට පුත්තලම හරහා හෙරෝයින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් 3 දෙනෙකු අනුරාධපුර කොට්ථාශ අපරාධ විමර්ශණ අංශය අත්අඩංගුවට ගෙන තිබ්‍ෙ.
මොවුන් තිදෙනාගෙන් එක් අයෙකු චීවරයකින් සැරසී සිට ඇති අතර මෙම පිරිස ගමන්ගෙන ඇත්තේ හයිබ්‍රඩ් වර්ගයේ සුපෝපභෝගී මෝටර රථයකින්ය.මොවුන් ඊයේ (5) නොච්චියාගම ප්‍රදේශය ආසන්නයේදී අත්අඩංගුවට ගෙන තිබ්‍ෙ.
ඔවුන් සන්තකයේ හෙරෝයින් ග්‍රෑම් තුනයි මිලිග්රූම් 320ක් සගවා තිබී ඇත.මෙම චීවර ධාරියා ගලිගමුව ප්‍රදේශයේ ආරණ්‍යය සේනාසනයක වැඩවෙසෙන බවට තොරතුරු ලැබී ඇත. අනෙකුත් දෙදෙනා වත්තල හා පමුණුගම ප්‍රදේශ වල පදිංචිකරුවන් වෙයි. අත්අඩංගුවට ගත් පිරිස් තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.