Jul
05
ජනාතා විමුක්ති පෙරමුණ මාලබ්‍ෙ පෞද්ගලික විශ්ව විද්‍යාල වලට එරෙහි සටනට එක්ව්‍ෙ.
ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිම්‍ෙන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා මාලඹ්‍ෙ පෞද්ගලික වෛද්‍යය විද්‍යාලයට එරෙහි සියලු බලව්‍ෙග ඉදිරි දින වලදී එකට ඒකරාශී කරනා බවට සදහන් කලා.
පෞද්ගලික වෛද්‍යය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානය විසින් ප්‍රකාශිත ග්‍රන්ථයක් එළිදැක්වීම නියමිත්තෙන් ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ ඊයේ පැවති රුස්වීමක් අමතමින් ඹහු ම්‍ෙ බව පැවසීය.
පෞද්ගලික වෛද්‍යය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානය විසින් ප්‍රකාශිත ග්‍රන්ථයක් එළිදැක්වීම නියමිත්තෙන් ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ ඊයේ පැවති රුස්වීමක් අමතමින් ඹහු ම්‍ෙ බව පැවසීය.