Jul
05
හරින් රනිල් එක්ක ත්‍රිවිල් එකේ ගිය හේතුව මේකයි
අනාගත ඩිජිටල් ලෝකය දකින්න වැඩසටහන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධනත්වයෙන් සහ ගරු විදුලිසංදේශන සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනන්දු මහතාගේ මූලිකත්වයෙන් බදුල්ල නගරයේදී ආරම්භ වුණා.
මෙහිදී ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය වරයා විසින් හදුන්වා දෙන ප්‍රාදේශ දත්ත තොරතුරු එක් රැස් කිරීමේ නව මෘදුකාංගයක් හදුන්වා දීම සිදු කෙරුණු අතර ඒ පිළිබද ජනතාව දැනුවත් කිරීමද සිදු කෙරුණා.
එම නව මෘදුකාංගය සමග ටැබ් පරිගනක 50ක් කොට්ටාෂ මට්ටමින් නිකුත් කර ඒ හරහා කන්ඩායම් වශයෙන් අදල දේශාපාලන කොට්ටාසස වලට යමින් පලමුව දත්ත තොරතුරු එක් රැස් කිරීම සිදු වනවා.
ඒ හරහා අදාල ප්‍රදේශ වල සිටින ඡන්ද දායකයින් ගේ සියලූම තොරතුරු ඔවුන්ගේ නමින් හෝ ජාතික හැදුනුම්පත් අංකය නමින් එක වර ලබා ගත හැකිවන අතර ඔවුන්ගේ ජාතිය අගම අධ්‍යාපන මට්ටම් සුදුසුකම් සහ ආදායම් මට්ට්ම පිලිබදව සවිස්තර සාරාංශයක් ලබා ගැනීමේ හැකියාව පවතිනවා.
එමගින් කොට්ටශවල සිටින ඡන්ද දායකයින්ගේ ගැටලු ( රැකිය ගැටලු /ආර්තික ගැටලු ) විසදීමට අවශ්‍ය සියලූම තොරතුරු ලබා ගත හැකි වනවා.
උත්සවයේ දී විශේශ දේශනයක් කල ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කිය සිටියේ දේශපාලනිකව බදුල්ලෙන් සිදු වු වෙනසත් සමග රටේ තාක්ෂණික වෙනසත් බදුල්ලෙන්ම පටන් ගන්නට ලැබීම සතුටක් බවයි.
මෙය බදුල්ලෙන් පටන් ගෙන මුලු රට පුරාම ව්‍යාපාත කරන බව ගරු අගමැති තුමා සහ හරින් ප්‍රනන්දු අමාත්‍ය වරයා කිය සිටියා.
විද්‍යුත් සාමාජිකපත් මෘදුකාංගය හදුන්වා දීමෙන් අනතුරුව අගමැතිවරයා සහ අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා බදුලු පුරවරයේ ත්‍රීරෝද රථ සංචාරයක නිරත වුණා.
ඒ මහජනතව සමග සුහදව සකච්ඡා කරමින් සහ කරුනු විමසමින්. ඒ අතර ඔවුන්ගේ ගැටලු පිලිබදව සොයා බැලීමට ද ඔවුන් කටයුතු කළා.