Jul
05
මැතිව්ස් සමාව ගනියි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් නායක ඇන්ජලෝ මැතිව්ස් ඔහුගේ පෞද්ගලික ට්විටර් ගිණුම හරහා විසින් ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ගෙන් සමාව අයැද තිබ්‍ෙ.
මෙලෙස සමාව ගෙන ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම්‍ෙ එංගලන්ත සංචාරයේ ම්‍ෙ වනතෙක් කිසිදු ජයග්‍රහණයක් අත්කරගැනීමට නොහැකිවූ බැවින.
ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තය සමග පැවති මෙම සංචාරයේ ටෙස්ට් තරග 2ට 0ක් ලෙස පරාජය වී ඇති අතර එක්දින තරග 3ට 0ක් ලෙස පරාජය වී ඇත.මෙම තරගාවලියේ අවසන් 20-20 තරගය අද (5) සැදැම්ප්ටන් හි පැවැත්වීමට නියමිතය.