Jul
06

ලබන මාසයේ ඔලිම්පික් තරග සඳහා බ්ර්සීලයේ ජෙනයිරෝ් බලායන 300ක් පමණ වූ ජපන් ක්‍රීඩා කණ්ඩායම අමතා ඔහු කීවේ හරි හැටියට ජපන් ජාතික ගීය ගායනා කළ නොහැකි අය ජපන් මළල ක්‍රීඩා කණ්ඩායමට නොසුදුසු බවයි.
මෝරී 2000 සිට 2001 දක්වා ජපානයේ අගමැති ධුරය දැරූ අතර ඉතා තද නීතිකාරයකු වශයෙන් ප්‍රසිද්දය.