Jul 21

වරිපනම් න‍ොග‍ෙවන්නන්ග‍ේ ද‍ේපළ රජයට පවරාගන්න නිය‍ෝග කරයි



වරිපනම් න‍ොග‍ෙවනා පුද්ගලයන්ග‍ේ ද‍ේපළ පවරා ගන්නා ල‍ෙස පළත් සභා හා පළාත් පාලන අමාත්‍යය ෆයිසර් මුස්තාෆා අමාත්‍යය වරයා විසින් සියලු පළාත් පාලන ආයතන ල‍ේකම් වරුන්ට හා ක‍ොමසාරිස් වරුන්ට
උපද‍ෙස් දී තිබ්‍ෙ.

අමාත්‍යය වරයා පවසා ඇත්ත‍ේ ම‍ෙම තීරණයට හ‍ේතුව ඇත්ත‍ේ පළාත් පාලන ආයතන වල ආදායම් ඉපැයීම් වල පවතින ගැටලු හ‍ේතුව‍ෙන් ම‍ෙම තීරණ ගත් බවයි. ම්‍ෙ සදහා නීතිය ක්‍රියාත්මක කරනා බව එම අමාත්‍යයවරයා තවදුරටත් පැවසීය. පළාත් පාලන ආයතන වල දැනට ලබන ආදායම සියයට 25කින් ම‍ෙමගින් වැඩි කරගත හැකි බවද හ‍ෙත‍ෙම පැවසීය.

අමාත්‍යයවරයා ඌව පළාත් සභා ශ්‍රවනාගාරය‍ේ පැවති සාකච්ජාවකට එක් ව‍ෙමින් පැවසූව්‍ෙ පළාත් පාලන ආයතන වල නාස්තිය දූෂණය වැනිදෑ නැවැත්වීමටද වැඩ පිළිව‍ෙලක් සකස්කර යුත් බවයි. ක‍ොන්ත්‍රාත් ප‍ොරන්දු වූ කාලයට අවසන් න‍ොකරනා ක‍ොන්ත්‍රාත්කරුවන්ට නීතිමය පියවර ගන්නා බවත් තවදුරටත් ෆයිසර් මහතා පැවසීය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.