Jul
21
සාලාව කදවුරේ ගින්නෙන් හානි වූ නිවෙස් වලට රුපියල් මිලියන 1179ක්
පසුගිය දා සාලාව යුධ හමුදා කදවුරේ සිදුවූ පිපිරීම් වලින් හානිවූ පිරස් වලට හානිවූ නිවාස හා කඩසාප්පු සදහා අවශ්‍යය මුදල් ප්‍රතිපාදන වෙන්
කිරීමට අමාත්‍යය මණ්ඩල අනුමැතිය හිමිව තිබ්‍ෙ.
අද (21) පැවති කැබිනට් තීරණ දැනුම් දීම්ෙ මාධ්‍යය හමුවට එක්වෙමින් අමාත්‍යය රාජිත සේනානායක මහතා ම්‍ෙ බව පැවසීය. මෙම අලාභ වූ ස්ථාන වල පිලිසතර කටයුතු සදහා රුපියල් මිලියන 1179ක් වෙන් කර ඇති බවට ඇමතිවරා පැවසීය.