Jul
21
ලක් සතොස සභාපති අත්අඩංගුවට

ලක් සතොස ආයතනයේ හිටපු සභාපති වූ නලින් ප්‍රනාන්දු මහතා අද කොළඔ අපරාධ පරීක්ෂණ කොට්ථාශය විසින් අත්අඩංගුවට ගෙන තිබ්‍ෙ.
ඹහු මෙලෙස අත්අඩංගුවට ගැනීමට හේතු වී ඇත්තේ පසුගිය මැතිවරණ කාලය තුල ලක් සතොස ආයතනයේ වාහන යොදාගනිමින් ජන්ද නාමලේඛන ප්‍රවාහනය කිරීම්‍ෙ සිද්ධියක් සම්බන්ධවයි. නලින් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ අද (21) කොළඔ මහේස්ත්‍රාත් වරයාට ඉදිපත් කිරීමනේ අනතුරුවයි එහිදී ඹහුව ලබන 28 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනා ලෙස නියම විය.