Jul
21
නව ගුවන් පථයෙන් ලොකු ආදායමක්
එහි සභාපති ආනන්ද විමලසේන සඳහන් කළේ දිනකට සිදුකළ හැකි ගුවන් මෙහෙයුම් ප්‍රමාණයද මේ හරහා වැඩි වන බවයි.
මේ වසරේදී මිලියන 8.5 ක පිරිසක් ගුවන් තොටුපළ භාවිතා කරන බවට ඇස්තමේන්තු කර ඇති අතර සාමාන්‍යයෙන් වසරකට එවැනි ආසන්න පිරිසක් ගුවන් තොටුපළ භාවිතා කරන බවත් ඔහු පැවසුවා. නව ගුවන් පථය ඉදිරිකීමෙන් පසු එම පිරිස තවත් වැඩි වෙනු ඇතැයිද සඳහන් කළා.