Sep
21
පිටරටින් ලංකාවට බල්ලන් ගෙන්වනවා මිසක් ලංකාවේ බල්ලෝ පිටරට ගිය වගක් අසන්නට නොලැබෙන තරම්ය. එහෙත් දැන් ලංකාවේ බල්ලෙක් එංගලන්තයට ගොසින් සිටින්නේය. ඒ බල්ලා ප්‍රභූවරයන්ගේ බල්ලෙක් නොවේ. රාගම පාරක සිටි වල් බල්ලෙකි. එම බල්ලාට එංගලන්තයට යන්නට ලැබුවේ මාළු කාරයකු ඌට එල්ල කළ මන්නා පහරක් නිසා. මේ ඒ කතාවය.