Quarantine Center ලේබලය යටතේ පලකල පුවත් පහතින් දැක්වේ.
Showing posts with label Quarantine Center. Show all posts
Jan 10

එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් (ETI)ආයතනයේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් සිව්දෙනා ජනවාරි මස 12 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර මේ අනුව කොළඹ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමුකර ඇත.
Nov 18

මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාරයේ පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයෙන් පලාගිය රැඳවියා අද (18) පස්වරුවේ අත්අඩංගුවට ගැනීමට හැකි වු බව පොලිසිය පවසනවා.
Nov 09

වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පෙරේදා (7) රාත්‍රියේ කොළඹ නාරාහේන්පිට පෞද්ගලික රෝහලකට පැමිණි පුද්ගලයකුගේ පී.සී.ආර්. පරීක්ෂණයක් කර ඇති එම රෝහල ඔහු කොවිඩ් ආසාදිතයෙක් බව පවසමින් එම තැනැත්තාගේ තනියට ගිය දියණියද සමගින් ඉරණවිල නිරෝධායන මධ්‍යස්ථානය වෙත යවා ඇත.
Oct 10

කොග්ගල ප්‍රදේශයේ හෝටල් තුනක පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථාන තුල මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ කෙරෝනා පොකුරේ ආශ්‍රිතයින් 800 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටි බවත් ඉන් 204 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවිමෙන් පසු ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සදහා රෝහල් වෙත යොමුකිරිමට කටයුතු කළ බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි පවසනවා.
Oct 08

මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩෙක්ස් ආයතනයේ සේවය කරමින් සිටියදි කොවිඩ් වැළදි මේ වනවිට අයිඩිඑච් රෝහලේ ප‍්‍රතිකාර ලබන හොරණ කදන්හේන ප‍්‍රදේශයේ පුද්ගලයා පැමිණි හොරණ නගරයේ වෙළදසැලක් අද (07) දින පෙරවරුවේ තාවකාලිකව වසා දැමු බව හොරණ නගර සභාවේ ප‍්‍රධාන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක කේ.ජී.එන්.කුමාර මහතා පැවසීය.
Oct 06

දිවුලපිටිය ප්‍රදේශයේ කොරෝනා ආසාදිත කාන්තාවගේ සමිපතමයින් නිරෝධායනයට යොමුකර සිටින, හබරාදුව නිල පියස නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටින තවත් 15කට කොරෝනා ආසාදනය වි ඇති බවට තහවුරු කරගෙන ඇත.
Aug 03

සෞදිඅරාබියේ සිට පැමිණි පරිසක් අතර යාපනයේ හුදකලා මදයස්ථානයක නිරෝධායනය වෙමින් සිටි කාන්තාවක් ඊයේ දින නිරෝගීමත් දරුවෙකු බිහිකොට ඇති බවට යාපනය රෝහල පවසයි.
Jul 31

විදේශයක සිට මෙරටට පැමිණ නිරෝධායන සඳහා යොමුකර සිටි පිරිමක් එම මධ්‍යස්ථානයේ මෙහෙයුම් කටයුතු කරන ආරක්ෂක හමුදාව සමඟ මතභේදයක් ඇති කරගෙන තිබේ.
Jul 24

කොවිඩ්-19 නිරෝධායන මධ්‍යස්ථානයක රඳවා සිටි 14 හැවිරිදි දැරියක ලිංගික අපයෝජනයට ලක් කළ පුවතක් ඉන්දියාවේ දිල්ලි නගරයෙන් වාර්තා වේ.
Jul 23

මෙරට තුළ පිහිටා ඇති සියලුම නිරෝධායන මධ්‍යස්ථානය මේ වනවිට පිරී ගොස් ඇති බව ජනාධිපති අතිරේක ලේකම් ජයනාත් කොළඹගේ මහතා සඳහන් කරයි.
Jul 08

වැලිකඩ බන්ධනාගාරයේ I වාට්ටුවේ රඳවා සිටි සිරකරුවන් 189 දෙනෙකු  පූනානි නිරෝධනය මධ්‍යස්ථාන වෙත ඊයේ (07) රාත‍්‍රියේ යොමු කෙරුණා. මෙම පිරිස රන්ටැඹේ පිහිටි ශිෂ්‍ය භට බලකා කඳවුර වෙත රැගෙන යාමට සූදානම්ව සිටියද, පසුව එම පිරිස පුනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකළ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.
තව පුවත් කියවන්න » ඊළග පිටුවට යන්න

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.