Jan
07
අමෙරිකාවේ කොංග්‍රස් මණ්ඩල ගොඩනැගිල්ලේ පිහිටි වොෂින්ටන් DC ප්‍රදේශයට හදිසියේ ඇඳිරි නිතිය පැනවීමට එරට බලධාරීන් පියවර ගනු ලැබුවා. ඒ කොංග්‍රස් මණ්ඩල ගොඩනැගිල්ල තුලට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ආධාරකරුවන් අයුතු ලෙස ඇතුල්වීම නිසා ඇතිවූ කලහකාරී තත්ත්වය හේතුවෙන්.