Aug
10
අමාත්‍යාංශ 28ක් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40කින් යුතු, නව අමාත්‍ය මණ්ඩලයේ විෂය පථයන් ගැසට් කෙරේ.
නව රජයේ අමාත්‍ය මණ්ඩල ව්‍යුහය ඇතුළත් ගැසට් නිවේදනය අද පස්වරුවේ ප්‍රකාශයට පත් කෙරුණා.
අමාත්‍යාංශ 28ක් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40ක් සඳහා පැවරෙන වගකීම් පිළිබඳව අමාත්‍ය මණ්ඩලය පත් කිරීමට පෙර සිටම දැනුවත් කිරීම සුවිශේෂී කරුණක්.