Dec
10
Mahinda Deshapriya ලේබලය යටතේ පලකල පුවත් පහතින් දැක්වේ.
Showing posts with label Mahinda Deshapriya. Show all posts
Sep
04
අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශයක් නිසා තමන් පළාත් සභා මැතිවරණයට පෙර විශ්‍රාම නොයන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්රිය මහතා සඳහන් කළේය.
Aug
06
ඇතැම් දිස්ත‍්‍රික්කවල ඡන්ද ගණන් කිරීමේ නිලධාරීන්ට නොසිතූ අකරතැබ්බයකට මුහුණදීමට සිදු වූ බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්රිය මහතා පවසයි.
Aug
06
මැතිවරණ කොමිසන් සභාවේ දී තමන් නැවතත් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට අදහස් කරන්නේ නැති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්රිය මහතා සඳහන් කරයි.
Aug
05
අද පැවති මහ මැතිවරණයේ ප්‍රකාශිත සමස්ත ජන්ද ප්‍රතිශතය සීයයට 70ක් බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කළේ.
Aug
05
ඡන්ද මධ්‍යස්ථාන සියල්ල ඉතාමත් සුරක්ෂිත බැවින් සියලු දෙනා පැමිණ සිය ඡන්දය ප්‍රකාශ කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කරනවා.
Aug
04
මරණීය දණ්ඩනය නියම කර දැනට බන්ධනාගාරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකරට මෙවර මැතිවරණයට සඳහා තරග කිරීමට කිසිදු බාධාවක් නැති බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කරයි.
Aug
04
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්රිය මහතා තම ධූරයෙන් ඉල්ලා අස්වීම් විශ්‍රාම යාමට සූදානමින් සිටින බව වාර්තා වේ.
Jul
21
රිෂාඩ් බදියුදීන් හිටපු ඇමතිවරයාට එළැඹෙන 27 වැනිදා රහස් පොලිසය හමුවේ පෙනී සිටින ලෙස අධිකරණය විසින් අද නියෝග කලේය.
Jul
14
මැතිවරණයට පෙර සෞඛ්‍ය මාර්ගෝපදේස ගැසට් නොකරන්නේ නම් මැතිවරණය මැවත්වීමට ඉතා අසීරු බවට මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්රිය මහතා කියා සිටියේය.
වන්නි දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේදී මැතිවරණය සමබන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් මැතිවරණ කොමිෂමේ සභාපති වරයා මේ බව පවසා සිටියේය.
Jul
09
පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීම සඳහා වන අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා විසින් මැතිවරණ කොමිසමට භාරදී තිබේ.
Jun
30
හිටපු අමාත්‍යවරුන් විසින් භාවිත කළ වාහන 5ක් පමණ ආපසු භාර දී නොමැති බවත් ඒවා අත්අඩංගුවට ගැනීමට උපදෙස් දුන් බවත් මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්රිය මහතා පැවැසීය.
Jun
30
2020 මහ මැතිවරණ අපේක්ෂ විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණාඅම්මාන් යන අය විසින් අලිමංකඩදි හා කිරිනොච්චියේදී හමුදාවේ නිළධාරින් 2000ක් 3000ක් අතර ප්‍රමාණයක් තමන් විසින් ඝාතනය කිරිම සබන්ධයෙන් 06.29 දින මැතිවරණ කොමිසමයේ සභාපතිතුමාට කරුණාඅම්මන්ගේ අපේක්ෂකත්වය අහිමි කරන ලෙස පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදි.
May
06
තම පුත්‍රයා විසින් යොමු කරන ලද ලේඛණ අදාළ නිලධාරීන් වෙත ඉදිරිපත් කිරීමෙන් හා ඔවුන්ගෙන් විමසීමෙන් තමන් මැතිවරණ කොමිසමේ සභාපති ලෙස නොකළ යුත්තක් කර ඇත්තේ නම් දැන් කළ යුතුව කළ හැකිව ඇත්තේ මැතිවරණ මෙහෙයුම් රාජකාරි වලින් පසෙකට වීම හැර වෙනත් විකල්පයක් නැති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්රිය මහතා සඳහන් කරයි.
May
03
මහමැතිවරණය සඳහා භාරගත් නාමයෝජනා වල නීත්‍යානුකූල තත්ත්වයේ ගැටලුවක් මතුවී ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්රිය මහතා පවසා ඇත.
තව පුවත් කියවන්න » ඊළග පිටුවට යන්න
Trending News of this Week